Space X මෙහෙයුම සාර්ථකව අවසන්. ගගනගාමීන් යලිත් පෘථිවියට

නාසා ආයතනය සහ Space X සමාගම Demo 2 මෙහෙයුම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් කල අයුරු පසුගිය දිනක අප වාර්තා කලා. එහි අවසානය සනිටුවහන් කරමින් නාසා ගගනගාමින් සුරක්ශිතව අගෝස්තු 3 වන දින යලි පෘථිවියට ලගා උනා. ඒ සමගම ගගන ගාමීන් ප්‍රවාහනය සදහා තවදුරටත් මිල අධික රුසියානු සෝයුස් යානා භාවිතා කිරීමට ඇමරිකාවට සිදු නොවනු ඇති. සෝයුස්…

Space X Demo 2 මෙහෙයුම සාර්ථකව ඉදිරියට

වානිජ අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් NASA ආයතනය හා Space X සමාගම මගින්  Space X Demo 2 මෙහෙයුම සාර්තකව සිදු කරමින් පවතිනවා. මෙය මැයි 27 දියත් කිරීමට නියමිතව පැවතුනද අයහපත් කාලගුනය නිසා මෙහෙයුම කල් දැමීමට සිදු උනා. අයහපත් කාලගුනය හමුවේ වුවද අවසානයේ නව Dragon අභ්‍යවකාශ යානය සහිත ෆෝල්කන් 9 රොකට්ටුව මැයි 30 අභ්‍යවකාශ ගත…

ටෙස්ලා කාරයක් අඟහරු දක්වා රැගෙන යන ෆෝල්කන් හෙවී රොකට්ටුව

ලොව දැනට භාවිතා වන බලසම්පන්නම රොකට්ටුව වන ෆෝල්කන් හෙවී සිය ප්‍රථම පර්යේෂණ පියාසැරිය පසුගිය සතියේ සිදුකරනු ලැබුවා. ටොන් 64 කක්ෂගත කිරීමට තරම් ප්‍රබල මෙම රොකටුව බලසම්පන්න වන අතර මීට දෙවැනි වන ඩෙල්ටා 4 වර්ගයේ රොකට්ටුවකට හැකියාව ඇත්තේ මෙම ස්කන්ධයෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් කක්ෂගත කිරීමට පමණයි. මෙම පියසරියට ඔවුන් භාවිතා කරන ලද්දේ නාසා ආයතනයේ කෙනඩි…