ඔබේම රොකට්ටුවක් ගුවන් ගත කර අභ්‍යවකාශය ගවේෂණය කරන්න කැමතිද?
ඔබ කැමතිද ඔබටම කියා රොකට්ටුවක්, අභ්‍යවකාශ යානයක් සැලසුම් කර ගුවන් ගත කරන්නට. නොඑසේ නම් ඇපලෝ වොස්ටොක් වැනි අභ්‍යවකාශ වයාපෘති නැවත ප්‍රතිනිර්මාණය කරන්නට? ග්‍රහලෝක ගවේෂණය කරන්නට? චන්ද්‍රිකා කක්ෂගත කරන්නට? ග්‍රාහක වල ගමන් මාර්ග වෙනස් කරන්නට? මේ සියලු දේ අත්හදා බලන්න පුළුවන් පරිගණක ක්‍රීඩා හා අනුකාරක මෘදුකාංගයක් තමයි Kerbal space program කියලා කියන්නේ. මේකේ කතාව දිගහැරෙන්නෙ කර්බින්…