ORIZONTAS 2.0 තාරකා විද්‍යා තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවේ
මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන ORIZONTAS 2.0 තාරකා විද්‍යාත්මක තරඟමාලාවන් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මේ යටතේ තාරකා විද්‍යා ඡායාරූපකරනය, වාර්තාමය වීඩියෝ නිර්මාණකරනය, විද්‍යා ප්‍රබන්ධ රචනය, චිත්‍ර සහ ග්‍රැෆික් නිර්මානය යටතේ තරඟාවලි සංවිධානය කර තිබෙනවා. මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙම සබැඳියද, වැඩිදුර තරඟ විස්තර සහ කොන්දේසි සඳහා මෙම සබැඳියද, භාවිතා…