GHOU 2022 අන්තර්ජාතික අභ්‍යවකාශ සම්මන්ත්‍රනයට අයදුම්පත් කැඳවේ
Global Hands-On Universe 2022 (GHOU) තාරකා විද්‍යා අධ්‍යාපන සම්මන්ත්‍රනය සහ වැඩමුලුව මෙම වසරේ සිය විසි පස් වන සංවත්සරය සමරනවා. මෙම වැඩමුලුව සඳහා ලොව වටා විසිරී සිටින තාරකා නිරීක්ශකයන්, විද්‍යාඥයන්, ගුරුවරුන් සහ අධ්‍යාපනඥයන් සහභාගී වනවා. මෙවර සම්මන්ත්‍රනයට සහභාගී වීම තුලින් දුරස්ථ දුරදක්න භාවිතය, විද්‍යා පර්යේශන, ගුරුවරුන් සහ ශිෂ්‍යන් සඳහා වන මූලික විද්‍යාත්මක කුසලතා වර්ධනය වැනි අත්දැකීම්…