කාල කුහර වලට ජෙට් ප්‍රවාහයකින් අහියෝග කල සුපිරි තාරකාව
අභ්‍යවකාශයේ බලසම්පන්න ජෙට් ප්‍රවාහ නිපදවීම සඳහා දශක ගණනාවක සිට පෙරමුණ ගෙන සිටියේ කාල කුහරයි. වෙනත් වස්තු වලින් නිපදවන කුඩා ජෙට් ධාරා වලට සාපේක්ෂව ඒවා අපට නිරීක්ෂණය කල හැකි තරම්ට දීප්තිමත් විය. නමුත් මේ වන විට එයට අභියෝග කල හැකි අන්දමේ තාරකාවක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. මෙසේ අභියෝග කරන්නේ නියුට්‍රෝන තරුවක් ලෙස හැඳින්වෙන සුපිරි සුසංහිත තාරකා…