විශ්වයේ නිර්මාණය වූ මුල්ම තාරකා

ඉතාමත් දීප්තිමත් හා අති දැවැන්ත සිදුවීමක් ලෙස සැලකෙන මහා පිපිරුම මගින් විශ්වයේ ආරම්භය සිදු විය. නමුත් විශ්වයේ ඇරඹුම පිලිබදව තේරුම් ගැනීමට නොහැකි වූ කරුණු රැසක් පවතී. විශ්වයේ ආරම්භයෙන් බොහෝ කාලයක් යනතුරු එය නිහඩ අඳුරු සහ හිස් අවකාශයක් ලෙස පැවතුනා. විශ්වයේ මුල්ම තාරකා බිහිවීම සිදු වන්නේ මහපිපුරුමෙන් වසර මිලියන සියයකට පසුවයි. එම කාලය වනතෙක් විශ්වයේ පැවතුනේ…

ජීවයේ මුලික තැනුම් ඒකක

සෙල්ලම් ලෙගෝ කැට යොදා ගෙන සංකීර්ණ නිර්මාණ සිදු කරන්න ඔබටත් පුළුවන්. මිනිසුන් ලෙගෝ කැට යොදාගෙන හදපු නිර්මාණ අතර ලෙගෝ නිවාස, ලෙගෝ රොකට් විතරක් නෙවෙයි ලෙගෝ නැව් පවා තිබෙනවා. අපිත් හැදිලා තියෙන්නේ ලෙගෝ කැට එකතු කරලා හදන නිර්මාණයක් වගේ මුලික ඒකක රාශියක් එකතු වීමෙන්. මෙම මුලික ඒකක කාබනික අණු ලෙස හඳුන්වනවා. නමුත් කාබනික අණු, ලෙගෝ කැට…

සිරස් වාමන ග්‍රහලොවේ අත්භූත සුදු ලප වල අභිරහස තවමත් නොවිසදෙන ලකුණු

පසුගිය මාර්තු ඩ්වොන් යානය ඉතිහාසය තුල වාමන ග්‍රහලොවක්  වටා කක්ෂගත කරන ලද ප්‍රථම අභ්‍යවකාශ යානය බවට පත්වුණා. ඩ්වොන් යානයට පෙර සිරස් වාමන ග්‍රහලොවේ හොඳම චායාරුප ලබා ගෙන තිබුනේ 2000 වසරේ හබල් දුරේක්ෂය මගින්. මෙම චායාරුප වල අපැහැදිලි අත්භූත සුදු ලප දකින්නට ලැබුනා. ඩ්වොන් යානය ලබා ගත් චායාරුප වලද වඩාත් පැහැදිලි ලෙස මෙම සුදු ලප ගණනාවක්…

තවමත් නොවිසඳුන අඟහරුගේ මීතේන් අභිරහස

අඟහරු ග්‍රහයා මත මීතේන් වායුව පවතීද යන්න වසර පනහක පමණ කාලයක සිට නොවිසඳුන ගැටලුවකි. 2003 2004 වසර වල පෘථිවි දුරේක්ෂ මගින් මීතේන් වලාකුළු අඟහරු මත නිරීක්ෂණය කල අතර එය අඟහරු මත ජීවය පවතින බවට සාධක ලෙස තර්ක කරන ලදී. කියුරියෝසිටි රෝවරය මෙම ගැටලුවට විසදුම් සොයා ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කලද 2012-2013 කාලය තුල සිදු…

ලිරිඩ් උල්කාපාත වර්ෂාව 2015

ලිරිඩ් උල්කාපාත වර්ෂාව මෙම වසරේදීද හෙට සහ අනිද්දා ( අප්‍රේල් 22 සහ 23) දිනයන්හි ශ්‍රී ලංකා වාසින් හට නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදා වී තිබේ. මෙම දෙදින තුල මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර අහසේ ද අලුයම හිස් මුදුන්ව ලයිරා(Lyra) තාරකා රාශිය පසුබිම් කරගෙන නිරීක්ෂණය වෙන මෙම ලිරිඩ් උල්කාපාත වර්ෂාවහි පැයකට උල්කාපාත 40 පමණ නිරීක්ෂණය කිරීමට හැකි වෙනු ඇති..

ක්ෂණික කෝපි යන්ත්‍රයක් සමග මකරා අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයට පැමිණේ

ස්පේස් x සමාගමේ ඩ්‍රැගන් ස්වයංක්‍රීය සැපයුම් යානය දින තුනක චාරිකාව නිමා කරමින් අන්තර්ජාතික අභාවකාශ මද්‍යස්ථානය වෙත ළඟාවී තිබෙනවා. ඩ්‍රැගන් යානය සමග කිලෝග්‍රෑම් 1950 පමණ සැපයුම් තොගයක් ගෙන ආ අතර ඊට ආහාරපාන සහ විද්‍යාත්මක උපකරණ රැසක් ඇතුලත්. මේ අතර සුවිශේෂී වන්නේ ඒ අතර ඇති ක්ෂණික කෝපි යන්ත්‍රයක්. මෙය ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්ව යටතේ කෝපි සැදිය හැකි ලොව…

කෙප්ලර් තම නවතම මෙහෙයුම අරඹයි

ජීවයට හිතකර ග්‍රහලෝක සෙවීමේ අරමුණින් කක්ෂගතකරන ලද කෙප්ලර් අභාවකාශ දුරේක්ෂය තම සිව්වෙනි මෙහෙයුම මේ වන විට අරඹා තිබෙනවා. කෙප්ලර් අභාවකාශ දුරේක්ෂය මීට පෙර මෙහෙයුම් වලදී ලබා ගත් දත්ත මෙම සබැඳිය ඔස්සේ ලබා ගත හැකියි. නව මෙහෙයුම පෘටිවියට ආසන්නයෙන්ම පවතින තරු පොකුරු යුගලයක් වන, වෘෂභ රාශියේ හත්දින්නත් තරු පොකුර හා හියාඩස් තරු පොකුරේ තාරකා 16000 පමණ…

අප්‍රේල් 4 වෙනිදා චන්ද්‍රග‍්‍රහණයක් !!!

2015 අප්‍රියෙල් මස 4 වෙනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කීරීමට ශ්‍රී ලංකාවාසින් හට අවස්ථාව උදා වී තිබෙනවා. මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ සවස් කාලයේදී. පොහොය දිනයක් වෙන මෙදින සවස 6.15 සිට සවස 7.15 දක්වා නැගෙනහිර අහසේ මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමට හැකි වන අතර එහි උපරිම අවස්ථාව සවස 6.17 ට නිරීක්ෂණය කිරීමට හැකි වෙනු ඇති. බොහෝ…

අඟහරු මැරතන් තරගයේ ජය ඔපචුනිටි රෝවරයට

පුරා වසර 11 හා මාස 2 ගමනකින් පසු ඔපචුනිටි රෝවරය අඟහරු මත කිලෝමීටර් 42 අසන්න දුරක් ගමන් කර තිබෙනවා. මෙය වෙනත් ග්‍රහලොවක් මත රෝවරයක් ගමන් ගත් වැඩිම දුර වන අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියන ලද්දේ රුසියානු ලුනකොඩ් 2 රෝවරයයි. එය චන්ද්‍රයා මත කිලෝමීටර් 39 දුරක් සම්පුර්ණ කරන ලද්දේ 1973 තරම් ඇතකදී.            අඟහරු…

අභ්‍යාවකාශයේ වසරක් ගත කිරීමට ගගනගාමීන් සුදානම්

අන්තර්ජාතික අජටාකාශ මද්‍යස්ථානය වෙත මෙම සිකුරාදා ගමන් කිරීමට නියමිත ගගනගාමීන් දෙදෙනකු අභ්‍යවකාශයේ පුරා වසරක් රැඳී සිටීමට නියමිතයි. මෙහි ප්‍රධාන අරමුණ දිගු කාලින අභ්‍යවකාශ ගමන් වලදී මිනිස් සිරුර දක්වන බලපෑම පිළිබද පරීක්ෂණ පැවැත්වීමයි. ඒ අනුව අනාගත අඟහරු හා ඇස්ටරොයිඩ මෙහෙයුම් සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙයි. නාසා ගගනගාමී ස්කොට් කෙලී හා රුසියානු ගගනගාමී මිහයිල් කොර්නය්කෝ මෙම මෙහෙයුමට සහභාගී…