තරැවකට ජීවය දුන් කලු කුහරය.

තාරකා විද්‍යාඥයින් විසින් අසල ඇති වාමන මන්දාකිණියක මධ්‍යයේ තරු “උපත ලබා දෙන” කළු කුහරයක් හබල් දුරේක්ෂය විසින් අනාවරණය කොට ගෙන ඇත.තාරකා සහ දූවිලි වලින් සාදන ලද දැවැන්ත මෙම දුවිලි වලාව නාසා විද්‍යාඥයන්ට පෙනෙන්නේ බිලිදෙකූට ජීවය ලබා දෙන “පෙකණි වැලක් ලෙසින්ය. Henize 2-10 මන්දාකිනියේ ආලෝක වර්ෂ මිලියන 34 ක් පමණ ඈතින් පිහිටි සුපිරි කළු කුහරය එහි…

නව තාරකා උපදින නිහාරිකාවක් හබල් නිරීක්ශනය කරයි

ක්ෂීරපථයට ආලෝක වර්ශ 210,000 දුරින් පිහිටා තිබෙන කුඩා මැගලන් වලාවේ නව තාරකා උපදින තරු පොකුරක් නිරීක්ශනය කිරීමට හබල් දුරදක්නය සමත් වී තිබෙනවා. NGC 346 ලෙස නම් කර ඇති මෙම තරු පොකුර තරුණ නිල් පැහැති තාරකා, වායු සහ ධූලි වලාකුලු වලින් පිරී පවතින ප්‍රදේශයක් වනවා. ගතික ස්වභාවයක් පෙන්නුම් කරන මෙම තරු පොකුරේ නිරන්තරයෙන්ම නව තාරකා උපදින…

හබල් හි අඳි අපූරු සිත්තම

මීට වසර දහස් ගණනකට පෙර කුඩා මැගලානික් වලාකුලක තිබුණු මියයන තාරකාවක ආලෝකය පෘථිවියට ළඟාවී තිබෙනවා. සිද්ධිය පිළිබඳ කිසිදු වාර්තාවක් නොපවතින නමුත් එය අදටත් පුළුල් වන වායු හා දූවිලි වලාවක් ලෙස දැකියහැකි බව පර්යේෂකයන් පවසනවා. පිපිරුම ප්‍රතිනිර්මාණය කිරීමට සහ එහි වයස නිවැරදිව තීරණය කිරීමට තාරකා විද්‍යාඥන් යින් හබල් දුරේක්ෂය භාවිතා කරතිබෙනවා. එම සුපර්නෝවා පිපුරුම අවුරුදු 1,700…

හබල් දුරේක්ෂයට සුබ උපන්දිනයක්!

අභ්‍යවකාශ දුරේක්ශයක් යන වචනය ඇසුන සැනින් බොහෝමයක් දෙනාගේ මතකයට නිරායාසයෙන්ම නැගෙන්නේ “හබල්” යන නාමයයි. අප්‍රේල් මස 24 වන දිනට අභ්‍යවකාශකර වසර තිස් එකක් සපිරෙන හබල් දුරෙක්ශය කක්ශගත කිරීම සිදුකරනු ලැබුවේ 1990 වර්ශයේ ඩිස්කවරි අභ්‍යවකාශ ශටලය යොදා ගනිමිනුයි.  හබල් දුරදක්නයේ උපන්දිනයට සමගාමීව ඒ පිලිබද කරුනු කිහිපයක් ඔබ වෙන ගෙන එන්නයි මේ සූදානම. අභ්‍යවකාශ දුරදක්නයේ ඉතිහාසය හෑන්ස්…