ATCA ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරට කිලෝමීටර 500 පමන දුරකින් Australia Telescope Compact Array (ATCA) ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය පිහිටුවා ඇත. ටොන් 270ක් බරැති මීටර 22 විශ්කම්භයෙන් යුතු ගුවන්විදුලි දුරේක්ශ හයකින් යුත් මෙය ක්‍රියාත්මක වන්නේ නිරෝධනමිති මූලධර්මය අනුවයි. එම නිසා තනි දුරදක්නයකට වඩා වැඩි විභේදයකින් යුතු ගුවන් විදුලි ඡායාරූප ලබා ගැනීමට මෙම පද්ධතියට හැකියාව…

තවත් සුපර්නෝවා පිපුරුමක්!

යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර…

හබල් හි අඳි අපූරු සිත්තම

මීට වසර දහස් ගණනකට පෙර කුඩා මැගලානික් වලාකුලක තිබුණු මියයන තාරකාවක ආලෝකය පෘථිවියට ළඟාවී තිබෙනවා. සිද්ධිය පිළිබඳ කිසිදු වාර්තාවක් නොපවතින නමුත් එය අදටත් පුළුල් වන වායු හා දූවිලි වලාවක් ලෙස දැකියහැකි බව පර්යේෂකයන් පවසනවා. පිපිරුම ප්‍රතිනිර්මාණය කිරීමට සහ එහි වයස නිවැරදිව තීරණය කිරීමට තාරකා විද්‍යාඥන් යින් හබල් දුරේක්ෂය භාවිතා කරතිබෙනවා. එම සුපර්නෝවා පිපුරුම අවුරුදු 1,700…