තාරකා පිල්ලි සහ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉරණම

මෙම වසරේ හැලෝවීන් සැමරුම නිමා වෙමින් පැවතුනත් විශ්වයේ පවතින සැබවින්ම බිය විය යුතු තාරකා පිල්ලියක් ගැන කියන්නයි මේ සුදානම. ඉහත සේයාරුවේ දකින්නට ලැබෙන්නේ මරණයෙන් පිබිදුන තරුවක්. ඒ වගේම එය සිටින්නේ කුසගින්නේ! අපගේ සුර්යා වැනි තාරකා සිය ඉන්ධන සියල්ල වැය කිරීමෙන් අනතුරුව තම ජීවිතයේ අවසානය කරා ලඟා වනවා. අදාල තරුව ක්‍රමයෙන් ප්‍රසාරණය වීම හා පැහැය වඩාත්…