Yutu දුටු අඳුරු සඳ මුහුණත

චන්ද්‍රයාගේ අඳුරු මුහුණත පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා 2019 ජනවාරි මස සඳට ගොඩබසින ලද Yutu 2 රෝවරය මේ වනවිට ඉන් ලබාගත් ජයාරූප චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ඒජන්සියට ඒවා තිබෙනවා. එම ජයාරූප පෙළක් Ourspace චැනලය හරහා මාධ්‍යට නිකුත් කර ඇත. ඉන් එකක ඇත්තේ Yutu 2 රෝවර තම ධාවන පථයේ සලකුණු දෙස හැරී බලන ජායාරූපයකි. එහි පසෙක චෑන්ග්…

හද මත අත්භුත ද්‍රව්යක් චීන රෝවරය මගින් සොයා ගනී

චීනය මගින් සදට යැවු යුටූ 2 රෝවරය මගින් අසාමාන්ය වර්නයකින් යුක්ත ජෙල් වැනි ද්‍රවයක් සොයා ගෙන තිබෙනවා. මෙම ද්‍රව්ය හමුවී තිබෙන්නේ කුඩා චන්ද්‍ර ආවාටයක් තුලයි. මෙම සොයා ගැනීම සමග එහි ඉදිරි මෙහෙයුම අවලන්ගු කර ඇති අතර රෝවරයේ දෘශ්‍ය සහ අධෝරක්ත වර්නාවලීක්ශ උපකරන ආධාරයෙන් මෙම ද්‍රව්යේ සන්යුතිය හදුනා ගැනීමට කටයුතු කිරීමට නියමිතයි. මෙම ද්‍රවයයේ සම්භවය පිලිබදව…

චන්ද්‍රයාන් 2 ප්‍රථම චන්ද්‍ර චායාරූපය එවයි

ඉන්දියානු චන්ද්‍රයාන් 2 යානය මේ වන විට චන්ද්‍ර කක්ශයට සාර්තක ලෙස ඇතුලු වී ඇති බව වාර්තා වනවා. යානයෙන් ලැබුනු ප්‍රථම චායාරූපය පසුගිය අගෝස්තු 21 ලැබුන අතර එහි සදේ ඇපලෝ ආවාටය සහ ඔරියන්ටාලෙස් මුහුද දැක ගත හැකියි. යානය අගෝස්තු 19 චන්ද්‍ර කක්ශයට ඇතුලු වු අතර සැප්තැම්බර් 6 සදේ දක්ශින ධ්‍රැවයට ගොඩ බැසීමට නියමිතයි. ඡායාරූපය: ඉන්දියානු අභ්යවකාශ…

චන්ද්‍රයාන් 2 – ඉන්දියාවේ දෙවන සද සිහිනය

අපේ අසල්වැසි ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය මගින් පසුගිය දින චන්ද්‍රයාන් 2 යානය ගුවන් ගත කරා. මෙය ගුවන් ගත කලේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පිහිටා තියන සතිශ් ධාවන් අභ්‍යවකාශ පර්යන්තයේ සිට මාක් 3 රොකට්ටුවක් ආධාර කර ගනිමිනුයි. මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුන චන්ද්‍රයා මත ජල අයිස් පවතීදැයි තහවුරු කර ගැනීමයි. චන්ද්‍රයාන් 2 ඔබිටරයට අමතරව සද මතට ගොඩ බසින වික්‍රම්…

ඔබේම රොකට්ටුවක් ගුවන් ගත කර අභ්‍යවකාශය ගවේෂණය කරන්න කැමතිද?

ඔබ කැමතිද ඔබටම කියා රොකට්ටුවක්, අභ්‍යවකාශ යානයක් සැලසුම් කර ගුවන් ගත කරන්නට. නොඑසේ නම් ඇපලෝ වොස්ටොක් වැනි අභ්‍යවකාශ වයාපෘති නැවත ප්‍රතිනිර්මාණය කරන්නට? ග්‍රහලෝක ගවේෂණය කරන්නට? චන්ද්‍රිකා කක්ෂගත කරන්නට? ග්‍රාහක වල ගමන් මාර්ග වෙනස් කරන්නට? මේ සියලු දේ අත්හදා බලන්න පුළුවන් පරිගණක ක්‍රීඩා හා අනුකාරක මෘදුකාංගයක් තමයි Kerbal space program කියලා කියන්නේ. මේකේ කතාව දිගහැරෙන්නෙ කර්බින්…