අද කඩාවැටෙන චීන රොකට්ටුව
චීන අභ්‍යවකාශ මධ්‍යස්තානය වෙත නව මොඩියුලයක් ප්‍රවාහනය කල ලෝන්ග් මාර්ච් 5B රොකට්ටුවේ ටොන් 25 පමන බරැති හරය අද දින (ජුලි 30) යලි පෘථිවියට කඩා වැටීමට නියමිතයි. මෙහි ගමන් මාර්ගය උතුරු හෝ දකුණු අක්ශාංෂ 41 ඔස්සේ විහිදී තිබීම නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවුනද ටොන් 5.5-9 ආසන්න සුන්බුන් වායුගෝලය තුල නොදැවී යලි පෘථිවිය වෙත ලඟා…