විශ්වයේ නිර්මාණය වූ මුල්ම තාරකා

ඉතාමත් දීප්තිමත් හා අති දැවැන්ත සිදුවීමක් ලෙස සැලකෙන මහා පිපිරුම මගින් විශ්වයේ ආරම්භය සිදු විය. නමුත් විශ්වයේ ඇරඹුම පිලිබදව තේරුම් ගැනීමට නොහැකි වූ කරුණු රැසක් පවතී. විශ්වයේ ආරම්භයෙන් බොහෝ කාලයක් යනතුරු එය නිහඩ අඳුරු සහ හිස් අවකාශයක් ලෙස පැවතුනා. විශ්වයේ මුල්ම තාරකා බිහිවීම සිදු වන්නේ මහපිපුරුමෙන් වසර මිලියන සියයකට පසුවයි. එම කාලය වනතෙක් විශ්වයේ පැවතුනේ…