තරැවකට ජීවය දුන් කලු කුහරය.

තාරකා විද්‍යාඥයින් විසින් අසල ඇති වාමන මන්දාකිණියක මධ්‍යයේ තරු “උපත ලබා දෙන” කළු කුහරයක් හබල් දුරේක්ෂය විසින් අනාවරණය කොට ගෙන ඇත.තාරකා සහ දූවිලි වලින් සාදන ලද දැවැන්ත මෙම දුවිලි වලාව නාසා විද්‍යාඥයන්ට පෙනෙන්නේ බිලිදෙකූට ජීවය ලබා දෙන “පෙකණි වැලක් ලෙසින්ය. Henize 2-10 මන්දාකිනියේ ආලෝක වර්ෂ මිලියන 34 ක් පමණ ඈතින් පිහිටි සුපිරි කළු කුහරය එහි…

හබල් හි අඳි අපූරු සිත්තම

මීට වසර දහස් ගණනකට පෙර කුඩා මැගලානික් වලාකුලක තිබුණු මියයන තාරකාවක ආලෝකය පෘථිවියට ළඟාවී තිබෙනවා. සිද්ධිය පිළිබඳ කිසිදු වාර්තාවක් නොපවතින නමුත් එය අදටත් පුළුල් වන වායු හා දූවිලි වලාවක් ලෙස දැකියහැකි බව පර්යේෂකයන් පවසනවා. පිපිරුම ප්‍රතිනිර්මාණය කිරීමට සහ එහි වයස නිවැරදිව තීරණය කිරීමට තාරකා විද්‍යාඥන් යින් හබල් දුරේක්ෂය භාවිතා කරතිබෙනවා. එම සුපර්නෝවා පිපුරුම අවුරුදු 1,700…