ජීවයේ මුලික තැනුම් ඒකක

සෙල්ලම් ලෙගෝ කැට යොදා ගෙන සංකීර්ණ නිර්මාණ සිදු කරන්න ඔබටත් පුළුවන්. මිනිසුන් ලෙගෝ කැට යොදාගෙන හදපු නිර්මාණ අතර ලෙගෝ නිවාස, ලෙගෝ රොකට් විතරක් නෙවෙයි ලෙගෝ නැව් පවා තිබෙනවා. අපිත් හැදිලා තියෙන්නේ ලෙගෝ කැට එකතු කරලා හදන නිර්මාණයක් වගේ මුලික ඒකක රාශියක් එකතු වීමෙන්. මෙම මුලික ඒකක කාබනික අණු ලෙස හඳුන්වනවා. නමුත් කාබනික අණු, ලෙගෝ කැට…