තරු පුවත් 4EB බ්‍රිස්බෙන් ගුවන් විදුලියෙන්

අද දින 4EB බ්‍රිස්බෙන් ගුවන් විදුලි නාලිකාවෙන් විකාශය වූ ඉරිදා අරුනැල්ල වැඩසටහනට තරු පුවත් අඩවියේ සංස්කාරක ආචාර්ය ජනිත් වීරසිංහ සහභාගී වූවා. එහිදී “ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙකුගේ නවතම පර්යේෂණයක තතු විත්ති” විශේෂාංගය වෙනුවෙන් ඔහු තම අභ්‍යවකාශ පර්යේශන කටයුතු වල නවතම තොරතුරු පිලිබඳව කරුනු කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා.