අඟහරු පාශාන පෘථිවියට ගෙන ඒමේ ව්‍යාපෘතිය

කුඩා රොකට්ටුවක් ආධාර කරගෙන අඟහරු මතදී එකතු කරගන්නා පාශාන සාම්පල යලි පෘථිවියට ගෙන්වීමට නාසා ආයතනය සූදානම් වනවා. ඩොලර් ම්ලියන 194කට ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ ලොක් හීඩ් මාටින් සමාගමටයි. මෙය වෙනත් ග්‍රහලොවකින් පෘථිවියට සාම්පල රැගෙන එන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසගතවනු ඇති. මෙහි මුල්ම අදියර ලෙස අඟහරු සාම්පල් එකතු කිරීම සිදු කරනු ලබන්නේ…

මුල්ම වතාවට අඟහරු ග්‍රහයා ගේ භූගත සිතියමක් නිර්මාණය කෙරේ

අඟහරු ග්‍රහයා මතුපිට සුලං නිසා හටගන්නා කම්පන ආධාර කර ගනිමින් එහි මතුපිට පෘශ්ඨයේ සිට මීටර 200 දක්වා ගැඹුරක් දක්වා විහිදෙන භූගත සිතියමක් නිර්මානය කිරීමට පර්යේශකයන් සමත් වී තිබෙනවා. මේ සඳහා ඔවුන් ඉන්සයිට් යානයේ සංවේදක යොදා ගනු ලැබුවා. මේ තුලින් අඟහරු ග්‍රහයාගේ ඉතිහාසය පිලිබඳ වැදගත් කරුනු ගනනාවක් අනාවරනය කර ගැනීමට පර්යේශකයින් සම්ත් වී තිබෙනවා. ඒ අනුව…

අඟහරු හෙලිකොප්ටරයේ දෝශයක්

අඟහරු මත ක්‍රියාත්මක වන ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයේ භ්‍රමන වේගය පිලිබඳ සිදුකිරීමට ගිය පරීක්ශනයක් අතරමැද නවතා දමා තිබෙනවා. එය සාමාන්‍යෙන් ක්‍රියාත්මක වන තත්පරයට වට 2537ක වේගයට වඩා ඉහල 2700 වේගයකින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව පැවතුනා. අඟහරු මත සිදුවන සෘතු විපර්යාසයන් හා සමගාමීව එහි වායුගෝලය තරමක් තුනී වී පැවතීම හේතුවෙන් හෙලිකොප්ටරය ගුවන් ගත වීම සඳහා ඉහල භ්‍රමන සීඝ්‍රතාවයකින්…

සෞරග්‍රහ මණ්ඩලය තුලම ජීවයක් පැවතිය හැකි ස්ථාන පහක්

පෘථිවියෙන් පරිබාහිරව ජීවයක් පැවතිය හැකිද යන්න බොහෝ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනයාද අතර පවතින විවාදාත්මක මාතෘකා වලින් එකක්. පිටසක්වල ජීවින් පිලිබද හෝඩුවාවක් ලබා ගැනීමට රටවල් ගනනාවකම අභ්‍යවකාශ පර්යේශන ආයතන යුහුසුලුව කටයුතු කරනවා. යෝධ රේඩියෝ දුරදක්න වල සහයෙන් පිටසක්වල රේඩියෝ ස0ඥා වලට සවන් දීමේ සිට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට යවන ලද වොයෙජර් යානා වල පෘථිවිය හා සම්බන්ධ තොරතුරු…

අගහරු ගවේශනයට චීනයෙන් රෝවරයක්

මේ දිනවල පෘථිවිය සහ අගහරු අතර පවතින්නේ ගවේශන යානා සදහා ඉතාමත් හිතකර පිහිටුමක්. එම නිසා රටවල් තුනකින්ම අගහරු ගවේශන යානා දියත් කිරීම් සිද්ද කරනු ලැබුවා. ඇමරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යන් ගේ පර්යේශන ගැන අප තොරතුරු රැගෙන ආවා. අද ලිපිය චීනයේ නවතම අගහරු ගවේශන යානය පිලිබදවයි. මේ වන විට අගහරු ගවේශනයේ ඉදිරියෙන්ම සිටින්නේ එක්සත් ජනපදයයි.…

අගහරු ග්‍රහයා වෙන හෙලිකොප්ටරයක් රැගෙන යන නාසා මෙහෙයුම

ජුලි 30 වෙනිදා අගහරු ග්‍රහයා වෙත ගමන් කරන නවතම නාසා රෝවරය ඇමරිකාවේ කේප් කැනවරල් ගුවන් හමුදා කදවුරෙන් පිටත් වුයේ ඇට්ලස් 5 රොකට්ටුවක් මගිනුයි. Mars 2020 Perseverance rover ලෙස නම් කර ඇති මෙම රෝවරයේ විශේශත්වය නම් එය සමග අඩoගු කර ඇති “ඉන්ජෙනුයිටි” හෙලිකොප්ටර් යානයයි. මෙය වෙනත් ග්‍රහලොවක් මත ගමන් ගන්නා ප්‍රථම ගුවන් යානය බවට පත් වනු…

අගහරු තරනයට මැද පෙරදිගත් එක්වෙයි

මැද පෙරදිගින් දියත් වන මුල්ම අන්තර් ග්‍රහලෝක ගවේශන යානය වන හෝප් චන්ද්‍රිකාව කක්ශගත කිරීම පසුගියදා සිදුවුනා. මෙම යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිමැවුමක් වන අතර කක්ශගත කරනු ලැබුවේ මිට්සුබිශී  සමාගමේ රොකට්ටුවක් අධාර කරගෙනයි. ජුලි 19 වන ඉරිදා ජපානයේ ටනිගශීමා අභ්ය්‍යවකාශ මධ්‍යස්තානයෙන් මෙම රොකට්ටුව ගුවන් ගත කරනු ලැබුවා. මෙම යානය ලබන වසරේ පෙබරවාරි වන විට අගහරු…

තවමත් නොවිසඳුන අඟහරුගේ මීතේන් අභිරහස

අඟහරු ග්‍රහයා මත මීතේන් වායුව පවතීද යන්න වසර පනහක පමණ කාලයක සිට නොවිසඳුන ගැටලුවකි. 2003 2004 වසර වල පෘථිවි දුරේක්ෂ මගින් මීතේන් වලාකුළු අඟහරු මත නිරීක්ෂණය කල අතර එය අඟහරු මත ජීවය පවතින බවට සාධක ලෙස තර්ක කරන ලදී. කියුරියෝසිටි රෝවරය මෙම ගැටලුවට විසදුම් සොයා ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කලද 2012-2013 කාලය තුල සිදු…