අඟහරු පාශාන පෘථිවියට ගෙන ඒමේ ව්‍යාපෘතිය

කුඩා රොකට්ටුවක් ආධාර කරගෙන අඟහරු මතදී එකතු කරගන්නා පාශාන සාම්පල යලි පෘථිවියට ගෙන්වීමට නාසා ආයතනය සූදානම් වනවා. ඩොලර් ම්ලියන 194කට ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ ලොක් හීඩ් මාටින් සමාගමටයි. මෙය වෙනත් ග්‍රහලොවකින් පෘථිවියට සාම්පල රැගෙන එන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසගතවනු ඇති. මෙහි මුල්ම අදියර ලෙස අඟහරු සාම්පල් එකතු කිරීම සිදු කරනු ලබන්නේ…

සෞරග්‍රහ මණ්ඩලය තුලම ජීවයක් පැවතිය හැකි ස්ථාන පහක්

පෘථිවියෙන් පරිබාහිරව ජීවයක් පැවතිය හැකිද යන්න බොහෝ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනයාද අතර පවතින විවාදාත්මක මාතෘකා වලින් එකක්. පිටසක්වල ජීවින් පිලිබද හෝඩුවාවක් ලබා ගැනීමට රටවල් ගනනාවකම අභ්‍යවකාශ පර්යේශන ආයතන යුහුසුලුව කටයුතු කරනවා. යෝධ රේඩියෝ දුරදක්න වල සහයෙන් පිටසක්වල රේඩියෝ ස0ඥා වලට සවන් දීමේ සිට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට යවන ලද වොයෙජර් යානා වල පෘථිවිය හා සම්බන්ධ තොරතුරු…

අගහරු ගවේශනයට චීනයෙන් රෝවරයක්

මේ දිනවල පෘථිවිය සහ අගහරු අතර පවතින්නේ ගවේශන යානා සදහා ඉතාමත් හිතකර පිහිටුමක්. එම නිසා රටවල් තුනකින්ම අගහරු ගවේශන යානා දියත් කිරීම් සිද්ද කරනු ලැබුවා. ඇමරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යන් ගේ පර්යේශන ගැන අප තොරතුරු රැගෙන ආවා. අද ලිපිය චීනයේ නවතම අගහරු ගවේශන යානය පිලිබදවයි. මේ වන විට අගහරු ගවේශනයේ ඉදිරියෙන්ම සිටින්නේ එක්සත් ජනපදයයි.…

අගහරු ග්‍රහයා වෙන හෙලිකොප්ටරයක් රැගෙන යන නාසා මෙහෙයුම

ජුලි 30 වෙනිදා අගහරු ග්‍රහයා වෙත ගමන් කරන නවතම නාසා රෝවරය ඇමරිකාවේ කේප් කැනවරල් ගුවන් හමුදා කදවුරෙන් පිටත් වුයේ ඇට්ලස් 5 රොකට්ටුවක් මගිනුයි. Mars 2020 Perseverance rover ලෙස නම් කර ඇති මෙම රෝවරයේ විශේශත්වය නම් එය සමග අඩoගු කර ඇති “ඉන්ජෙනුයිටි” හෙලිකොප්ටර් යානයයි. මෙය වෙනත් ග්‍රහලොවක් මත ගමන් ගන්නා ප්‍රථම ගුවන් යානය බවට පත් වනු…

අගහරු තරනයට මැද පෙරදිගත් එක්වෙයි

මැද පෙරදිගින් දියත් වන මුල්ම අන්තර් ග්‍රහලෝක ගවේශන යානය වන හෝප් චන්ද්‍රිකාව කක්ශගත කිරීම පසුගියදා සිදුවුනා. මෙම යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිමැවුමක් වන අතර කක්ශගත කරනු ලැබුවේ මිට්සුබිශී  සමාගමේ රොකට්ටුවක් අධාර කරගෙනයි. ජුලි 19 වන ඉරිදා ජපානයේ ටනිගශීමා අභ්ය්‍යවකාශ මධ්‍යස්තානයෙන් මෙම රොකට්ටුව ගුවන් ගත කරනු ලැබුවා. මෙම යානය ලබන වසරේ පෙබරවාරි වන විට අගහරු…

ටෙස්ලා කාරයක් අඟහරු දක්වා රැගෙන යන ෆෝල්කන් හෙවී රොකට්ටුව

ලොව දැනට භාවිතා වන බලසම්පන්නම රොකට්ටුව වන ෆෝල්කන් හෙවී සිය ප්‍රථම පර්යේෂණ පියාසැරිය පසුගිය සතියේ සිදුකරනු ලැබුවා. ටොන් 64 කක්ෂගත කිරීමට තරම් ප්‍රබල මෙම රොකටුව බලසම්පන්න වන අතර මීට දෙවැනි වන ඩෙල්ටා 4 වර්ගයේ රොකට්ටුවකට හැකියාව ඇත්තේ මෙම ස්කන්ධයෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් කක්ෂගත කිරීමට පමණයි. මෙම පියසරියට ඔවුන් භාවිතා කරන ලද්දේ නාසා ආයතනයේ කෙනඩි…