බීට්ල්ජූස් පුපුරා යයිද?

රාත්‍රී අහසේ දැකිය හැකි දීප්තිමත්ම රතු යෝධ තාරකාවක් වන ඔරායන් තාරකා රාශියේ පිහිටි බීට්ල්ජූස් හි ආලෝකය 2019 වසර අගදී පැහැදිලි අඩුවීමකට ලක්ව ඇතිබව පර්යේෂකයින් නිරීක්ෂණය කර තිබුනා. පෘතුවියට ආලෝක වර්ෂ 720ක් පමණ දුරින් පිහිටා ඇති මෙහි 2020 වසරේ පෙබරවාරි මාසය වනවිට එහි ආලෝකය තුනෙන් දෙකක පමණ අඩුවීමක් ඇති බවත් නිරීක්ෂණය කර තිබුනා. පර්යේෂකයින් විශ්වාසකරේ එම…

2021 පූර්ණ චන්ද්‍රග්‍රහනය

වසර දෙකකට පසු පූර්ණ චන්ද්‍රග්‍රහනයක් නිරීක්ශනය කිරීමට මැයි 26 හෙවත් මෙවර වෙසක් පොහොය දින හැකියාව ලැබුනා. චන්ද්‍රයා රත් සහ තැබිලි පැහැයෙන් දිස්වන නිසා මෙය ලෝහිත චන්ද්‍රග්‍රනයක් ලෙසත් ඇතැමුන් හදුන්වනවා. චන්ද්‍රග්‍රහනයක් ඇති වන්නේ සූර්යා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිනීම නිසා එහි ඡායාව සද මත දිස් වීම හේතුවෙන්. මෙම චන්ද්‍රග්‍රනණය පූර්ණ චන්ද්‍රග්‍රහයයක් ලෙස නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාව, පැසිෆික්…

එක්ස්-කිරණ නිකුත්කරන යුරේනස්

සෞරග්‍රහ මණ්ඩලයේ පිටතින්ම පිහිටා ඇති යුරේනස් යනු අමුතු ග්‍රහලෝකයකි. එම ග්‍රහලොව පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට නොහැකිව ඇත්තේ එපමණ දුරක් ගමන්කර ඇත්තේ වොයෙජර්-2 යානය පමණක් බැවිනි. මෑතකදී පර්යේෂකයින් විසින් චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරය මඟින් සිදුකරනලද පරීක්ෂණයක් මඟින් තහවුරු කරගෙන ඇත්තේ යුරේනස් ග්‍රහලෝකය මඟින් එක්ස් කිරණ නිකුත් කරන බවයි. නිල් පැහැති ජයාරූපයේ රෝස පාටින් දිස්වන්නේ එම අනාවරණය…

හබල් හි අඳි අපූරු සිත්තම

මීට වසර දහස් ගණනකට පෙර කුඩා මැගලානික් වලාකුලක තිබුණු මියයන තාරකාවක ආලෝකය පෘථිවියට ළඟාවී තිබෙනවා. සිද්ධිය පිළිබඳ කිසිදු වාර්තාවක් නොපවතින නමුත් එය අදටත් පුළුල් වන වායු හා දූවිලි වලාවක් ලෙස දැකියහැකි බව පර්යේෂකයන් පවසනවා. පිපිරුම ප්‍රතිනිර්මාණය කිරීමට සහ එහි වයස නිවැරදිව තීරණය කිරීමට තාරකා විද්‍යාඥන් යින් හබල් දුරේක්ෂය භාවිතා කරතිබෙනවා. එම සුපර්නෝවා පිපුරුම අවුරුදු 1,700…

සුර්යාට ළඟින්ම තවත් බාහිර ග්‍රහලොවක් සොයාගැනේ

සුර්යාට ළඟින්ම පිහිටි තාරකාව වන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාවයි. 2016 අගෝස්තු තාරකා විද්‍යාඥයන් විසින් සුර්යාට ළඟම පිහිටි තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටෝරි තරු වටා පෘථිවියට සමාන ප්‍රමාණයකින් යුක්ත බාහිර ග්‍රහලොවක් (exoplanet) සොයා ගත් අතර එහ Proxima B යන නමින් හඳුන්වනු ලැබුවා. මෙම ග්‍රහලොව පෘථිවියට ආලෝක වර්ශ 4.2 දුරින් පිහිටා තිබෙනවා. Proxima B ග්‍රහලොව පිහිටා තිබෙන්නේ ව ජලය…

ක්ෂුද්‍ර ගුරුත්වය ගැන අපුරු කාරණා පහක්

විශ්වයේ චලිතය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ ගුරුත්වාකර්ෂණය බලයයි. එය අප පොලව මත රදවා තබා ගන්නවා මෙන්ම, චන්ද්‍රයා පොලව වටාත්, පොලව හිරු වටාත් කක්ෂගත කර රදවා ගනී. අභ්‍යවකාශයේ ගුරුත්වය නොපවතින බව බොහෝ දෙනා සිතුවද එය වැරදි කරුණකි. මානව අභ්‍යවකාශ ගමන් සඳහා යොදා ගන්නා කක්ෂය පොලව මතුපිට සිට සැතපුම් 120 – 360 අතර උසකින් පිහිටා ඇත.…

ඔබේම රොකට්ටුවක් ගුවන් ගත කර අභ්‍යවකාශය ගවේෂණය කරන්න කැමතිද?

ඔබ කැමතිද ඔබටම කියා රොකට්ටුවක්, අභ්‍යවකාශ යානයක් සැලසුම් කර ගුවන් ගත කරන්නට. නොඑසේ නම් ඇපලෝ වොස්ටොක් වැනි අභ්‍යවකාශ වයාපෘති නැවත ප්‍රතිනිර්මාණය කරන්නට? ග්‍රහලෝක ගවේෂණය කරන්නට? චන්ද්‍රිකා කක්ෂගත කරන්නට? ග්‍රාහක වල ගමන් මාර්ග වෙනස් කරන්නට? මේ සියලු දේ අත්හදා බලන්න පුළුවන් පරිගණක ක්‍රීඩා හා අනුකාරක මෘදුකාංගයක් තමයි Kerbal space program කියලා කියන්නේ. මේකේ කතාව දිගහැරෙන්නෙ කර්බින්…

හොල්බ්රුක් සිංහල විද්‍යාලීය තාරකා විද්‍යා වැඩමුළුව

පාසල් විද්‍යා විෂය නිර්දේශය හා සමගාමීව තාරකා විද්‍යා වැඩමුළුවක් ජුනි 16 වන දින ආගරපතන හොල්බ්රුක් සිංහල විද්‍යාලයේ පැවැත්විණ. මීට අමතරව ජල රොකට්ටු නිර්මාණය හා වර්තක දුරේක්ෂ නිර්මාණය පිළිබද වැඩමුළුවක් ද පවත්වන ලදී.  

චන්ද්රිකා ප්ර්තිග්රහණ මධ්යස්ථානයේ පර්යේෂණ අදියර සාර්ථකව ඉදිරියට

කාලගුණික චන්ද්‍රිකා චායාරුප සජීවී ලෙස ප්‍රතිග්‍රහණය කිරීම සඳහා ඉදිකරන ලද SRS ශ්‍රී ලංකා චන්ද්‍රිකා ප්‍රතිග්‍රහණ මධ්යස්ථානයේ ප්‍රථම අදියර සාර්ථකව නිමාවට පත්විය. ඒ අනුව ප්‍රථම සේයාරුව NOAA 15 චන්ද්‍රිකාව මගින් පෙබරවාරි 29 වන දින ප්‍රතිග්‍රහණය කිරීමට හැකි විය. මේ වන විට ධ්‍රැව කක්ෂයේ ගමන් ගන්නා කාලගුණික චන්ද්‍රිකා වලින් සජීවී සේයාරු ලබා ගැනීමේ හැකියාව මෙම මධ්යස්ථානය සතු…