නව ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 49 අභ්‍යවකාශ ගතවේ

ස්පේස් X සමාගම මගින් තම ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා සැපයුම සඳහා නව චන්ද්‍රිකා 49 අභ්‍යවකාශගත කරනු ලැබුවා. මේ වන විටත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 1800 පමන සක්‍රිය සේවයේ නිරතවනවා. මෙම කක්ශගත කිරීම සිදු කරනු ලැබුවේ පෙබරවාරි 3 වන දින ෆෝල්කන් 9 රොකට්ටුවක් ආධාරකර ගනිමිනුයි. ඉන් පසු එම රොකට්ටුව අත්ලාන්තික් සාගරයේ ස්ථානගත කර තිබූ ඩ්‍රෝන නැවක් මතට සාර්ථකව ගොඩබසිනු…

ස්පේස් X මෙහෙයුම පියවි ඇසින් සජීවීව බලමු!

සැප්තැම්බර් 15 වන දින අභ්‍යවකාශගාමින් හතර දෙනෙක් සහිතව දියත් කරන ලද ස්පේස් X ආයතනයේ Inspiration-4 මෙහෙයුම ගැන ඔබ දැනටමත් බොහෝ තොරතුරු දැනගෙන ඇති. නමුත් දින තුනක් පුරාවට ගමන් කරනු ලබන මෙම අභ්‍යවකාශ යානය දුරදක්නයක් හෝ දෙනෙතියක් රහිතව පියවි ඇසින් නිරීක්ශනය කරන්නට පුලුවන් බව ඔබ දැන සිටියාද? space.com වෙබ් අඩවියට අනුව ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයේ දෘශ්‍ය විශාලනය…

Space X මෙහෙයුම සාර්ථකව අවසන්. ගගනගාමීන් යලිත් පෘථිවියට

නාසා ආයතනය සහ Space X සමාගම Demo 2 මෙහෙයුම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් කල අයුරු පසුගිය දිනක අප වාර්තා කලා. එහි අවසානය සනිටුවහන් කරමින් නාසා ගගනගාමින් සුරක්ශිතව අගෝස්තු 3 වන දින යලි පෘථිවියට ලගා උනා. ඒ සමගම ගගන ගාමීන් ප්‍රවාහනය සදහා තවදුරටත් මිල අධික රුසියානු සෝයුස් යානා භාවිතා කිරීමට ඇමරිකාවට සිදු නොවනු ඇති. සෝයුස්…

ක්ෂණික කෝපි යන්ත්‍රයක් සමග මකරා අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයට පැමිණේ

ස්පේස් x සමාගමේ ඩ්‍රැගන් ස්වයංක්‍රීය සැපයුම් යානය දින තුනක චාරිකාව නිමා කරමින් අන්තර්ජාතික අභාවකාශ මද්‍යස්ථානය වෙත ළඟාවී තිබෙනවා. ඩ්‍රැගන් යානය සමග කිලෝග්‍රෑම් 1950 පමණ සැපයුම් තොගයක් ගෙන ආ අතර ඊට ආහාරපාන සහ විද්‍යාත්මක උපකරණ රැසක් ඇතුලත්. මේ අතර සුවිශේෂී වන්නේ ඒ අතර ඇති ක්ෂණික කෝපි යන්ත්‍රයක්. මෙය ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්ව යටතේ කෝපි සැදිය හැකි ලොව…