සැඟවුණු වාමන ගැලැක්සිය
හබල් දුරේක්ෂයේ ජයාරූප වලට ඉතා අනපේක්ෂිත ලෙස හසුවුණු HIPASS J1131–31 ලෙස නම්කර ඇති මෙය ආලෝක වර්ෂ මිලියන 20ක පමණ දුරකින් පිහිටා ඇත්තකි. මෙහි විශාලත්වය ආලෝක වර්ෂ 1,200 ක් පමණ වන බවත් එය ඉතා කුඩා ප්‍රමාණයේ ගැලක්සියක් බවත් පර්යේෂකයින් පවසයි. මෙය මෙතෙක් නිරීක්ෂණය කිරීමට නොහැකිව තිබී ඇත්තේ එහි ඉදිරිපසින් තිබෙන ඉතා වේගයෙන් කරකැවෙන TYC 7215-199-1 නම්…