ප්‍රචණ්ඩ වූ සූර්‍ය ගිනිදැල්
අභ්‍යවකාශ කාලගුණ නිරීක්ෂකයින් අගෝස්තු 27 සහ අගෝස්තු 29 දින අතර ප්‍රබල සූර්ය කුනාටු මාලාවක් නිරීක්ෂණය කර තිබු අතර එවා M8 තත්වයේ පැවති බව ඔවුන් වාර්තා කර තිබෙනවා. M පන්තියේ සූර්ය කුනාටු මධ්‍යස්ථ තත්වයේ සූර්ය කුනාටු ලෙස සැලකේ. නමුත් මෙහි විකිරණ මගින් කෙටි රේඩියෝ තරංග අවහිරවීම් සිදුවියහැකි අතර ගගනගාමින්ට හානිදායක වියහැක. මිට පෙර ආසන්න දිනවලදී සුර්යාගේ…