දූවිල්ලෙන් වැසෙන InSight මෙහෙයුම
නාසා ආයතන මගින් 2018 වසරේදී අඟහරු මත ගොඩබැස්වූ ඉන්සයිට් (InSight) රෝවරය මේ වනවිට දුවිල්ලෙන් වැසි ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුර්ය පැනල වල ආධාරයෙන් ඊට අවශ්‍ය බලය උත්පාදනය කරගත් නමුත් මෙම ගැටලුව නිසා එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තරම් ප්‍රමාණවත් බලයක් උත්පාදනය කරගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා. නසා ආයතනය මේ බව ප්‍රකාශකර සිටියේ අප්‍රේල් මස 24 වන…