යුරෝපාගේ (Europa) නවතම ජයාරූප

අයිස් වලින් වැසුණු ග්‍රහලොවක් ලෙස සැලකෙන බ්‍රහස්පතිගේ යුරෝපා (Europa) චන්ද්‍රයා ගේ මෙතෙක් ලබාගෙන ඇති සමීපතම ජයාරූප පෙළක් නාසා ආයතනය විසින් එළිදක්වා තිබෙනවා. එම ජයාරූප ලබාගෙන ඇත්තේ ජූනෝ (Juno) චන්ද්‍රිකාව භාවිතයෙනි. ඒ එහි ගමන්මගෙහිදී එම චන්ද්‍රයාට වඩාත්ම ආසන්නයෙන් ගමන්කල මොහොත වන මෙම සැප්තැම්බර් මස 29 වන දිනය. එමන්ම මෙම ජයාරූප 2000 වසරේදී ගැලීලියෝ චන්ද්‍රිකාවෙන් ලබාගත් ජයාරූප…

ප්රෙසවරන්ස් රෝවරයේ පැරෂුට් අභිරහස

ඉතින් මේ වෙනකොට නාසා ආයතනය මඟින් අඟහරු ග්‍රහයා වෙත අති සාර්ථක ලෙස ප්‍රේසවරන්ස් රෝවරය ගොඩබස්සලා එහි පරීක්ෂණ කටයුතු පටන් අරන් තිබෙනවා. ඒ වගේම වෙනත් ග්‍රහ වස්තුවක් මත ගුවන් ගතකෙරුණු පළමු ගුවන් යානය වන “ඉන්ජෙනුයිටි” හෙලිකොප්ටරයත් මේ වනවිට ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. ප්රෙසවරන්ස් රෝවරය ගොඩබස්වන මෙහෙයුමේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා වන්නේ “ඇලන් චෙන්” මහතායි. මේ ගොඩබස්වන මෙහෙයුමේදී රෝවරයේ පැරෂුටය…