නොපැවතිය හැකි රතු ගැලැක්සි ප්‍රේහෙලිකාව
Webb දුරේක්ෂය භාවිතයෙන් පර්යේෂණ සිදුකරන කණ්ඩායමකට එහි NIRCam භාවිතයෙන් ලබාගත් පළමු ජයාරූප වල ඉතා මතභේධාත්මක රතු පැහැ තරුකා ආලෝකයන් 6ක් දැකගත හැකිව තිබෙනවා. ඒවායේ සමීප ජයාරූප ලබාගත් ඔවුන් ඒවා මහා පිපුරුමෙන් වසර මිලියන 500 ත් 700 ත් අතර කාලයේ අඳුරු යුගයෙන් පසු බිහිවුණු මුල්ම ගැලැක්සි බවත් එවැන්නක ආලෝකය තවමත් පැවතීම දැනට පවතින තාරකා භෞතික විද්‍යා…