නොපැවතිය හැකි රතු ගැලැක්සි ප්‍රේහෙලිකාව

Webb දුරේක්ෂය භාවිතයෙන් පර්යේෂණ සිදුකරන කණ්ඩායමකට එහි NIRCam භාවිතයෙන් ලබාගත් පළමු ජයාරූප වල ඉතා මතභේධාත්මක රතු පැහැ තරුකා ආලෝකයන් 6ක් දැකගත හැකිව තිබෙනවා. ඒවායේ සමීප ජයාරූප ලබාගත් ඔවුන් ඒවා මහා පිපුරුමෙන් වසර මිලියන 500 ත් 700 ත් අතර කාලයේ අඳුරු යුගයෙන් පසු බිහිවුණු මුල්ම ගැලැක්සි බවත් එවැන්නක ආලෝකය තවමත් පැවතීම දැනට පවතින තාරකා භෞතික විද්‍යා…

අන්තරීක්ෂ කාලතරණය

මිනිසාට මේ වනවිට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති පැරණිතම මන්දාකිණි මේ වනවිට වෙබ් දුරේක්ෂය (James Webb Space Telescope – JWST) භාවිතයෙන් නිරීක්ෂණය කෙරෙමින් තිබෙනවා. මෙම මන්දාකිනි මහා පිපුරුමෙන් වසර මිලියන 400කට පමණ පෙර ඇතිවූ ඒවා වියහැකි බවත් ඒවායේ ආලෝකය අප වෙත ළඟාවීමට වසර බිලියන 13.4 පමණ කාලයක් ගතවනබවත් පර් යේෂකයින් පවසනවා. මෙම පර් යේෂණ සඳහා NIRCam…

විශ්ව සැකසුම් වට්ටෝරුව

අපේ විශ්වයට සමාන තවත් විශ්වයක් පිලියල කර ගැනීමට කැමතිද? ඔබට අවශ්‍ය ද්‍රව්‍ය පහත දැක්වේ හයිඩ්‍රජන් කෝප්ප 3ක් හීලියම් කෝප්ප 1 ඇඹරූ ලිතියම් බෙරේලියම් ස්වල්පයක් දැන් මෙම අමුද්‍රව්‍ය සියල්ල අතිශයින්ම කුඩා ගෝලයක් වනතුරු අඹරා මහ පිපුරුම සිදුවන තුරු ආරක්‍ෂිත දුරකින් රැඳී සිටින්න. මෙය විශ්වයේ අමුද්‍රව්‍ය වට්ටෝරුවයි. ආරම්භයේදී එය නිර්මාණය වී පැවතුන මුලද්‍රව්‍ය වන්නේ ඉහත සඳහන් කල…

මීදුම විනිවිද ආදී කාලීන මන්දාකිනි සොයා යන ALMA දුරදක්නය

හිරු උදාවට පෙර අවදි වූ දිනක පරිසරයේ දැකිය හැකි මීදුම, හිරු උදාවත් සමග අතුරුදහන් වන අයුරු ඔබ නිරීක්ෂණය කර තිබේද? ඊට බෙහෙවින් සමාන සංසිද්ධියක් විශ්වයේ ආරම්භක අවදියේදී ද සිදුවී ඇත. විශ්වයේ ප්‍රථම තාරකා හා මන්දාකිනි ඇතිවීමට ප්‍රථම එය පිරී පැවතී තිබුනේ හයිඩ්‍රජන් වායුවෙන් සමන්විතවූ මීදුමකිනි. නමුත් විශ්වයේ හටගත් මුල්ම මන්දාකිනි වල පැවති යෝධ තාරකා මගින්…

විශ්වයේ නිර්මාණය වූ මුල්ම තාරකා

ඉතාමත් දීප්තිමත් හා අති දැවැන්ත සිදුවීමක් ලෙස සැලකෙන මහා පිපිරුම මගින් විශ්වයේ ආරම්භය සිදු විය. නමුත් විශ්වයේ ඇරඹුම පිලිබදව තේරුම් ගැනීමට නොහැකි වූ කරුණු රැසක් පවතී. විශ්වයේ ආරම්භයෙන් බොහෝ කාලයක් යනතුරු එය නිහඩ අඳුරු සහ හිස් අවකාශයක් ලෙස පැවතුනා. විශ්වයේ මුල්ම තාරකා බිහිවීම සිදු වන්නේ මහපිපුරුමෙන් වසර මිලියන සියයකට පසුවයි. එම කාලය වනතෙක් විශ්වයේ පැවතුනේ…