අන්තරීක්ෂ කාලතරණය

මිනිසාට මේ වනවිට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති පැරණිතම මන්දාකිණි මේ වනවිට වෙබ් දුරේක්ෂය (James Webb Space Telescope – JWST) භාවිතයෙන් නිරීක්ෂණය කෙරෙමින් තිබෙනවා. මෙම මන්දාකිනි මහා පිපුරුමෙන් වසර මිලියන 400කට පමණ පෙර ඇතිවූ ඒවා වියහැකි බවත් ඒවායේ ආලෝකය අප වෙත ළඟාවීමට වසර බිලියන 13.4 පමණ කාලයක් ගතවනබවත් පර් යේෂකයින් පවසනවා. මෙම පර් යේෂණ සඳහා NIRCam…

ක්ෂිරපථයේ ගුප්ත පැද්දීල්ල

ස්වීඩනයේ ලුන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකට අනුව ක්ෂිරපථයේ පිටත තැටියේ අකාශ වස්තුවල යම්කිසි වූ චලනයක් සිදුවී ඇතිබව නිරීක්ෂණය කර තිබෙනවා. ලුන්ඩ් නිරීක්ෂනාගාරය (Lund Observatory) සහ ගයියා (Gaia) චන්ද්‍රිකා දුරේක්ෂය භාවිතයෙනි. එහිදී එම ආකාශ වස්තුන් ගේ චලනය ඉහල පහල යාමක් ලෙස වාර්තා වී ඇති බවත් එය ගල් කැටයක් වතුර පිරි පොකුණකට දැමුවිට ඇතිවන චලන රටාවට සමාන බවත් ඔවුන්…

කරත්ත රෝද මන්දාකීණීය

NASA හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ නවතම ඡායාරූප පසූගියදා විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. නවතම නිකුතුව මගින් කරත්ත රෝද මන්දාකීණියක් පෙන්නූම් කරන අතර එය අපගේ ග්‍රහලෝකයේ සිට ආලෝක වර්ෂ මිලියන 500 ක් පමණ දුරින් පිහිටා ඇති අතර මේ සමග Cartwheel සමඟ කුඩා සහකාර මන්දාකිණි දෙකක් ද Webb ජායාරූප නිකුතුවේ පෙන්නුම් කරනු ලබයි.ජේම්ස් වෙබ් අභ්‍යවකාශ…

මන්දාකිනියේ මධ්‍ය රාක්ෂයා

විශ්වයේ බහුලවම දැකිය හැක්කේ හිස් අවකාශයයි. සෞර ග්‍රහ මණ්ඩලයට ආසන්නම තාරකාව පිහිටා ඇත්තේ කිලෝමීටර් ට්‍රිලියන තිහක් දුරිනි. (එනම් මිලියන හතලිහ මෙන් මිලියනයක්) අප සතු වේගවත්ම රොකට්ටුවේ ගමන් කලත් මෙම දුර ගෙවා යාමට අසන්න ලෙස වසර අසු දහසක් ගතවේ. ඊටත් වඩා දුරින් පිහිටි තාරකා හා මන්දාකිණි වලට ගමන් කිරීමට වසර මිලියන ගණනක් ගතවේ. අභ්‍යවකාශ තරණය එතරම්…