සෞරග්‍රහ මණ්ඩලය තුලම ජීවයක් පැවතිය හැකි ස්ථාන පහක්

පෘථිවියෙන් පරිබාහිරව ජීවයක් පැවතිය හැකිද යන්න බොහෝ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනයාද අතර පවතින විවාදාත්මක මාතෘකා වලින් එකක්. පිටසක්වල ජීවින් පිලිබද හෝඩුවාවක් ලබා ගැනීමට රටවල් ගනනාවකම අභ්‍යවකාශ පර්යේශන ආයතන යුහුසුලුව කටයුතු කරනවා. යෝධ රේඩියෝ දුරදක්න වල සහයෙන් පිටසක්වල රේඩියෝ ස0ඥා වලට සවන් දීමේ සිට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට යවන ලද වොයෙජර් යානා වල පෘථිවිය හා සම්බන්ධ තොරතුරු…

පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද?

ජීවයේ සම්භවය සිදුවූයේ කෙලෙසකද යන ප්‍රශ්නය වසර දහස් ගනනක සිට පැවත එන තවමත් නොවිසදුන ගැටලුවක්. ජීවයේ සම්භවය පිලිබද විවිධ විද්‍යාත්මක මෙනම ආගමික මත රැසක් මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මේ අතරින් පෘථිවියට ජීවය අභ්‍යවකාශයෙන් පැමිනියා යන මතය හෙවත් “පැන්ස්පර්මියා” වාදයට හිමි වන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්. ඉතිහාසය පැන්ස්පර්මියා යනු ග්‍රීක වචනයක්. එහි අරුත පැතිරුන බීජ…

සිදු නොවන පිටසක්වල ආක්‍රමණය

නුතන තාරකා විද්‍යාව ඉතා දියුණු මට්ටමක පැවතුනද එයට තවමත් පෘතුවියෙන් පරිබාහිර ශිෂ්ඨාචාර සමග සම්බන්ධතා පැවත්වීමට හැකියාවක් ලැබී නැත. අවම වශයෙන් පිටසක්වල ජීවයක් පවතීද යන්න පවා තහවුරු කර ගත නොහැකි කරුණකි. නමුත් අපේ ශිෂ්ඨාචාරය හා විශ්වය පිළිබඳව අප දන්නා තොරතුරු වලට අනුව ඒ ගැන බුද්ධිමත් අනුමාන කිරීම් සිදු කල හැකිව පවතී. හැටේ දශකයේදී එක්තරා විද්‍යාඥයකු විසින්…

අභිරහස් ජිවය

අද ලෝව විද්‍යවෙන් හා තාක්ෂයෙනඉතා දියුනුය .නමුත්  විද්‍යවෙන් හා  තක්ෂනයෙන් දියුනු මිනිසාට අදටත්  විසදිමට නොහැකි  ඉන් එකකි  ජිවය. ජිවය යන්නට තවම නිශ්චිත අර්ථ කථනයක්  ලබාදීමට නොහැකිය  පෘථිවිය මත ජිවය ඇතිවුයේ  කෙසේද යන්නට තවම ඇත්තේ ප්‍රමවත්  සාක්ෂි රහිත සංකල්ප කිහිපයක්  පමණි . පෘථිවියමත  ජිවය ඇතිවුයේ රාසයනික පරිණමයකින් බව දැනට බොහොදෙන පිලිගන්නා මතය වි ඇත  නමුත් පලමු ජිවියා…

ඔක්සිජන් මායාව

විශ්වය පිළිබද ඇතිවන ඉතාමත් සුලභ ගැටලුවක් වන්නේ පිටසක්වල ජීවයක් පවතීද යන්නයි. මීට නිසියාකාරව පිළිතුරක් ලබාදීමට නොහැකිය. නමුත් පසුගිය වසර 25 තුල වෙනත් තාරකා වටා පරිබ්‍රහමනය වන බාහිර ග්‍රහලෝක දෙදහසකට අසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ. එමගින් ඉහත ගැටලුව විසඳා ගැනීමට පියවර කීපයක් අපට ඉදිරියට යාමට හැකියාව ලැබී ඇත. මෙම දුරස්ථ ලෝක “බාහිර ග්‍රහලෝක” ලෙස හඳුන්වයි. මේවා පිහිටා…