අපුරු ද්විත්ව පිපුරුම!
හබල් දුරදක්නය මගින් සොයාගන්නා ලද NGC 6891 ලෙස නම්කරන ලද මෙය, සුපර්නෝවා පිපුරුමක් නිසා ඇතිවුවක් ලෙසයි පර්යේෂකයින් පවසන්නේ. මෙහි මධ්‍යයේ ඇත්තේ සිසිල් වෙමින් පවතින සුදු වාමන තාරකාවයි. ඉන් අවට නිල් පැහැයෙන් දැකිය හැක්කේ සිදුවුණු පිපිරීමේදී නිකත් වුනු ගෑස් වායුන්ය. පර්යේෂකයින් පවසන ආකාරයට එහි කාලයන් දෙකකදී පිපුරුම් දෙකක් සිදුව තිබේ. ඔවුන් එලෙස පවසන්නේ පිපුරුම් වලදී නිකුත්වුනු…