අප විශ්වයේ තනි වී සිටිද?

ඔබ මම ජීවත් වන පෘතුවි ග්‍රහලෝකයක් ජිවත් වන ජීවින් වෙමු.අනාදිමත් කාලයක සිට විද්‍යාඥයන් සේම එමෙන්ම ඔබද මමද පරිණත ව සිතන්නට පටන් ගත් විට එක අපුරු ප්‍රශ්නයක් පිලිබද සිතා ඇත්තෙමු. විශ්වයේ සිටින එකම ජීවින් අප පමණක්ද? විශ්වයේ වෙනත් තැනක අප හා සමාන හෝ අප ඉක්මවා යන ජීවින් නොසිටින්නේද? යන්න පිලිබද අප මොහොතක් හෝ සිතා ඇත. පෘථිවි…

විශ්වය තුල අපට හිමි තැන – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සමග

මහනුවර ජාතික මූලික අධ්‍යන ආයනතනයට වසර හතලිහක් පිරීමේ සංවත්සරයට සමගාමීව මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 17 වන දින ප.ව. 2.30 දේශනය සිදු කරනු ලබන්නේ බකිංහැම් විශ්ව විද්යාලයේ සම්මානනීය මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් විසිනුයි. පෘථිවියේ ජීවයේ සම්භවය පිලිබඳව වන පැන්ස්පර්මියා වාදය හෙවත් පිටසක්වලින් ජීව අණු පැමින ජීවය හටගැනීම පිලිබඳව වන සංකල්පයේ පුරෝගාමි විද්‍යාඥයකු…

සෞරග්‍රහ මණ්ඩලය තුලම ජීවයක් පැවතිය හැකි ස්ථාන පහක්

පෘථිවියෙන් පරිබාහිරව ජීවයක් පැවතිය හැකිද යන්න බොහෝ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනයාද අතර පවතින විවාදාත්මක මාතෘකා වලින් එකක්. පිටසක්වල ජීවින් පිලිබද හෝඩුවාවක් ලබා ගැනීමට රටවල් ගනනාවකම අභ්‍යවකාශ පර්යේශන ආයතන යුහුසුලුව කටයුතු කරනවා. යෝධ රේඩියෝ දුරදක්න වල සහයෙන් පිටසක්වල රේඩියෝ ස0ඥා වලට සවන් දීමේ සිට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට යවන ලද වොයෙජර් යානා වල පෘථිවිය හා සම්බන්ධ තොරතුරු…

නිල් අහසක් ඇති පිටසක්වළ ලොවක් කුඩා දුරදක්නයක් මගින් සොයා ගැනේ

නිල් අහසට අකමැති කෙනෙක් සොයා ගැනීමට අපහසුය. නමුත් අහසේ නිල් පැහැයට හේතුව ඔබ දන්නවාද? එය කොළ, කහ හෝ රෝස පාට නොවන්නේ ඇයි? මීට හේතුව පෘටිවිය වටා පිහිටා ඇති අංශු ස්ථරයයි. අපි එය වායුගෝලය ලෙස හඳුන්වමු. පෘටිවී වායු ගෝලය අංශු බිලියන ගණනාවකින් යුක්ත වේ. මෙම අංශු මිනිස් ඇසින් දැකිය නොහැකි තරම් කුඩා නමුත් පෘටිවී ජීවය කෙරෙහි…

සිදු නොවන පිටසක්වල ආක්‍රමණය

නුතන තාරකා විද්‍යාව ඉතා දියුණු මට්ටමක පැවතුනද එයට තවමත් පෘතුවියෙන් පරිබාහිර ශිෂ්ඨාචාර සමග සම්බන්ධතා පැවත්වීමට හැකියාවක් ලැබී නැත. අවම වශයෙන් පිටසක්වල ජීවයක් පවතීද යන්න පවා තහවුරු කර ගත නොහැකි කරුණකි. නමුත් අපේ ශිෂ්ඨාචාරය හා විශ්වය පිළිබඳව අප දන්නා තොරතුරු වලට අනුව ඒ ගැන බුද්ධිමත් අනුමාන කිරීම් සිදු කල හැකිව පවතී. හැටේ දශකයේදී එක්තරා විද්‍යාඥයකු විසින්…

අභිරහස් ජිවය

අද ලෝව විද්‍යවෙන් හා තාක්ෂයෙනඉතා දියුනුය .නමුත්  විද්‍යවෙන් හා  තක්ෂනයෙන් දියුනු මිනිසාට අදටත්  විසදිමට නොහැකි  ඉන් එකකි  ජිවය. ජිවය යන්නට තවම නිශ්චිත අර්ථ කථනයක්  ලබාදීමට නොහැකිය  පෘථිවිය මත ජිවය ඇතිවුයේ  කෙසේද යන්නට තවම ඇත්තේ ප්‍රමවත්  සාක්ෂි රහිත සංකල්ප කිහිපයක්  පමණි . පෘථිවියමත  ජිවය ඇතිවුයේ රාසයනික පරිණමයකින් බව දැනට බොහොදෙන පිලිගන්නා මතය වි ඇත  නමුත් පලමු ජිවියා…

ඔක්සිජන් මායාව

විශ්වය පිළිබද ඇතිවන ඉතාමත් සුලභ ගැටලුවක් වන්නේ පිටසක්වල ජීවයක් පවතීද යන්නයි. මීට නිසියාකාරව පිළිතුරක් ලබාදීමට නොහැකිය. නමුත් පසුගිය වසර 25 තුල වෙනත් තාරකා වටා පරිබ්‍රහමනය වන බාහිර ග්‍රහලෝක දෙදහසකට අසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ. එමගින් ඉහත ගැටලුව විසඳා ගැනීමට පියවර කීපයක් අපට ඉදිරියට යාමට හැකියාව ලැබී ඇත. මෙම දුරස්ථ ලෝක “බාහිර ග්‍රහලෝක” ලෙස හඳුන්වයි. මේවා පිහිටා…

ජීවයේ මුලික අණු විද්‍යාගාරයේදී නිපදවීම

ජීවයේ මුලික පදනම් වශයෙන්, uracil (යුරැසිල් ), cytosine (සයිටෝසින් ), සහ thymine (තයිමින්) යන කාබනික සංයෝග තුන විද්යාuගාරය තුල ප්රහතිනිෂ්පාදන කිරීමේ අධ්යියනයන් නසා ආයතනය මගින් සිදු කරනු ලබනවා. මෙහෙදී ඔවුන් විසින්. Pyrimidin නම් උ කාබනික සංයෝගය අඩංගු වූ අයිස් නියැදියක් පාරජම්බුල (ultraviolet) විකිරණ වලට, අභ්යා වකාශයට සමාන තත්ත්ව යටතේ නිරාවරණය වූ විට ඉහත සංයෝග 3…