තවත් පෘථුවියක්
නසා හි ටෙස් (TESS-Transiting Exoplanet Survey Satellite) මෙහෙයුමෙහි දත්ත මගින් හඳුනාගත් ආලෝක වර්ෂ 100ක පමණ දුරකින් පිහිටි TOI 700 පද්ධතියේ TOI-700e ග්‍රහලොව පෘතුවියේ විශාලත්වයට 95%ක් ආසන්න ලෙස සමාන බවත් එය එහි මවු තාරකාව වටා ජිවින්ට හිතකර පරිසර තත්වයක් පිහිටීමට තරම් දුරකින් පරිබ්‍ර්හමනය වන බවත් ඔවුන් පවසනවා. එමෙන්ම එම ග්‍රහලොව මතුපිට ද්‍රව ජලය බොහෝදුරට පැවතීමට ඉඩ…