ATCA ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවරට කිලෝමීටර 500 පමන දුරකින් Australia Telescope Compact Array (ATCA) ගුවන් විදුලි දුරේක්ශ පද්ධතිය පිහිටුවා ඇත. ටොන් 270ක් බරැති මීටර 22 විශ්කම්භයෙන් යුතු ගුවන්විදුලි දුරේක්ශ හයකින් යුත් මෙය ක්‍රියාත්මක වන්නේ නිරෝධනමිති මූලධර්මය අනුවයි. එම නිසා තනි දුරදක්නයකට වඩා වැඩි විභේදයකින් යුතු ගුවන් විදුලි ඡායාරූප ලබා ගැනීමට මෙම පද්ධතියට හැකියාව…