ක්ෂීරපථයේ හොල්මන් එළිය
කාලයක පටන් තාරකා විද්‍යාඥයන් විසින් සිදුකල පරේයේෂණයක තොරතුරු මේ වනවිට නාසා ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අප සිටින සෞරග්‍රහ මණ්ඩලයේ දිස්වන අත්භූත ආලෝකයක් පිළිබඳවයි. එය ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ ක්ෂිතිජයේ සිට නැගෙන මලානිකව විහිදුනු ආලෝක ධාරාවක් ලෙසයි. පර්යේෂණ වලට අනුව දැක්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය මධ්‍යයේ සිට ප්ලුටෝ ග්‍රහයා දක්වා පැතිර ඇති දුහුවිලි වලාවක් ඇතිබවත්, එයින්…