ගැටෙන ගැලක්සි මැද අනපේක්ෂිත සොයාගැනීමක්
ඇටකාමා හි ඇල්මා( Atacama Large Millimeter/submillimeter Array – ALMA) දුරේක්ෂය සහ ජාතික රේඩියෝ තාරකාවිද්‍යා නිරීක්ෂණාගාරය (National Radio Astronomy Observatory – NRAO) භාවිතයෙන් ඇමරිකානු ජාතික විද්‍යා පදනම සමඟ එකතුව පර්යේෂණ සිදුකරන පර්යේෂකයින් පිරිසක් විසින් තවත් අපූරු සොයාගැනීමක් සිදුකර තිබෙනවා. ඒ පෘතුවියට ආලෝක වර්ෂ මිලියන 500 ක පමණ දුරකින් කටක රාශිය (constellation Cancer) තුල එකිනෙක ගැටෙමින් පවතින…