පෘතුවිය දෙසට ඇස්ටරෝයිඩ 4ක්

මෙම ඇස්ටරෝයිඩ 4 කිලෝමීටර මිලියන 7.5ක පමන දුරින් ගමන් කරනු ඇති බවට මේවනවිට ඒ පිළිබඳව අවධානයෙන් සිටින පර්යේෂකයින් පවසසිටිනවා. 2012 DK31 අඩි 450 ක විශාලත්වයකින් යුක්තයි. එය පෙබරවාරි 27 දින පෘථිවිය පසුකර ගොස් තිබෙනවා. එහි කක්ෂ කාලය වසර 200ක් පමණ වේ. 2006 BE55 ද අඩි 450 ක පමණ විශාලත්වයකින් යුක්තයි. එය එය පෙබරවාරි 28 දින…

නාසා විද්‍යාඥයකු සමග ඇස්ටරොයිඩ ගැන කතාබහක්

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ කොලබ විශ්ව විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය එක්ව, ලෝක ඇස්ටරොයිඩ දින සැමරුම වෙනුවෙන් සූම් ඔස්සේ වෙබ් සම්මන්ත්‍රනයක් සංවිධානය කර තිබෙනවා. මේ සඳහා සහභාගී වන්නේ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය හෙන්රි ත්‍රෝප් මහතායි. කුයිපර් පටියේ ඇස්ටරොයිඩ ගවේශනය පිලිබඳව ඔහුගේ අත්දැකීම්, ශ්‍රී ලංකාවේ සිට සිදු කරන ලද ඇස්ටරොයිඩ විමර්ශන මෙන්ම කුඩා දුරදක්න…

විද්‍යාඥයකු ලෙස රොසෙටා මෙහෙයුමට දායක වන්නට ඔබ කැමතිද?

යුරෝපා අභ්‍යවකාශ ආයතනයට (ESA) අයත් රොසෙටා අභ්‍යවකාශ යානයෙහි මුලික අරමුණ වූයේ ධූමකේතු අධ්‍යනය කිරීමයි. එමගින් 2014-2016 කාලය තුල 67P/Churyumov-Gerasimenko ධූමකේතුවේ ඡායාරූප රාශියක් ලබා ගැනුනා. මෙම කාලය තුල ධූමකේතු පෘශ්ඨය මත විවිධ වෙනස්කම් රාශියක් නිරීක්ශනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනා. නමුත් රොසෙටා යානයෙන් ලැබුන අති විශාල ඡායාරූප ප්‍රමානයක් අධ්‍යනය කිරීමට තරම් ප්‍රමානවත් මානව සම්පතක් ඔවුන් සතුව නෑ.…

මීටර 1052 ක් විශාල ඇස්ටරෝයිඩයක් ලංවේ!

7482 ලෙස නම්කර ඇති මෙය, විශාලත්වයෙන් දැනට ලොව උසම ගොඩනැගිල්ල වන “බර්ජ් අල් කලීෆා” (830m) ටත් වඩා විශාලය. දැනට මෙහි ගමන්මග පෘථුවියට තර්ජනයක් එල්ලනොකරන බවට ගණනය කර ඇති අතර ජනවාරි 18, අගහරුවාදා වන හෙට දියයේදී එය පෘතුවියට කිලෝමීටර මිලියන 2ක් ලංව පෘථුවිය පසුකර යනු ඇති බවට පර්යේෂකයින් පවසයි. මීටර 150 කට වඩා විශාල සහ පෘතුවියට…

පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද?

ජීවයේ සම්භවය සිදුවූයේ කෙලෙසකද යන ප්‍රශ්නය වසර දහස් ගනනක සිට පැවත එන තවමත් නොවිසදුන ගැටලුවක්. ජීවයේ සම්භවය පිලිබද විවිධ විද්‍යාත්මක මෙනම ආගමික මත රැසක් මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මේ අතරින් පෘථිවියට ජීවය අභ්‍යවකාශයෙන් පැමිනියා යන මතය හෙවත් “පැන්ස්පර්මියා” වාදයට හිමි වන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්. ඉතිහාසය පැන්ස්පර්මියා යනු ග්‍රීක වචනයක්. එහි අරුත පැතිරුන බීජ…

පිටසක්වලින් පැමිණි අමුත්තෝ

පෘථිවියට පරිබාහිරින් පැමිණි සුවිශේෂී අමුත්තන් කීපදෙනෙක් අප  සංගමයට පසුගිය දිනවල එක් වුනා. ඔවුන් පෘටිවිය විවිධ ස්ථාන වෙතට ගොඩබැස තිබුන අතර ඇතැම්වා වසර මිලියන ගණනක් පැරණි වුණා.  අපි මේ අමුත්තන් එකිනෙකා හඳුනා ගනිමු. මෙය  චීනයේ ගුනක්ෂි ප්‍රාන්තයේ නාදන් ගම්මානයට වැටී ඇත්තේ 1516 වසරේදී වන අතර නිකල් හා යකඩ සංයුතියෙන් යුක්ත වෙනවා. මෙහි මතුපිට ත්‍රිකෝණාකාර ස්පටිකමය රටාවකින්…

ජීවයේ මුලික තැනුම් ඒකක

සෙල්ලම් ලෙගෝ කැට යොදා ගෙන සංකීර්ණ නිර්මාණ සිදු කරන්න ඔබටත් පුළුවන්. මිනිසුන් ලෙගෝ කැට යොදාගෙන හදපු නිර්මාණ අතර ලෙගෝ නිවාස, ලෙගෝ රොකට් විතරක් නෙවෙයි ලෙගෝ නැව් පවා තිබෙනවා. අපිත් හැදිලා තියෙන්නේ ලෙගෝ කැට එකතු කරලා හදන නිර්මාණයක් වගේ මුලික ඒකක රාශියක් එකතු වීමෙන්. මෙම මුලික ඒකක කාබනික අණු ලෙස හඳුන්වනවා. නමුත් කාබනික අණු, ලෙගෝ කැට…

නාසා ආයතනය එක්ක ඇස්ටරොයිඩ ගවේෂණය කරමු

පෘටිවිය ආසන්නයේ පවතින ග්‍රාහක පිලිබඳ තොරතුරු විශ්ලේෂණය සඳහා නාසා ආයතනය නව මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. Asteroid Data Hunter ලෙස නම් කර ඇති මෙය ඩෙස්ක්ටොප් පරිගනකයක මෙන්ම වල මෙන්ම මෙය ඇන්ඩොයිඩ් මෙහෙයුම් පද්දති සඳහාද සහය දක්වන මෙය භාගත කර ගැනීම මගින් ඔබට නිවසේ සිටම පෘටිවිය ආසන්නයේ පවතින ග්‍රාහක පිලිබඳ තොරතුරු විශ්ලේෂණය කර නව ග්‍රාහක හඳුනා ගැනීමට…