ගැලැක්සි පොකුරු දෙකක ගැටුමක්!
චන්ද්‍රා X-Ray දුරේක්ෂය මගින් ලබාගත් අපුරු සිදුවීමක් පිළිබඳව වාර්තාවක් NASA ආයතනයෙන් මේ වනවිට එළිදක්වා තිබෙනවා. ඒ ඇබෙල් 1175 (Abell) නම් වූ ගැලැක්සි පොකුර පිළිබඳවයි. වම්පසට බරව ඇති නිල්පැහැයෙන් විශාල ගැලක්සියේ උණුසුම් වායු වලාවන්ද දකුණු පසට බරව නිල්-සුදු පැහැයෙන් කුඩා ගැලක්සියේ උණුසුම් වායු වලා වන්ද දැකගත හැකිය. මෙහි මැද සුදු පැහැ තිත් දෙකක් ලෙස දැකිය හැකි…