MIRA සමග අභ්‍යවකාශයේ රොබෝ ශල්‍යකර්ම

2024 වසරේදී අන්තර්ජාතික අභයකාශ මධ්‍යස්ථානය වෙත “මීරා” (MIRA – Miniaturized in vivo Robotic Assistant) ලෙස හැඳින්වෙන කුඩා රොබෝව ගුවන් ගතකර බව පර්යේෂකයින් විසින් වාර්තා කර තිබෙනවා. ඒ ශුන්‍ය ගුරුත්ව තත්වයන් යටෙතේ දුරස්ථ පාලක ශල්‍යකර්ම සිදුකිරීම පිළිබඳව පර්යේෂණ සිදුකිරීමටයි. මිට මුලික හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ අභ්‍යවකාශයේ පර්යේෂණ වල නියුතු ගගනගාමින්ගේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමට ඇති…