9/11 ප්‍රහාරයේ සංවත්සරය වෙනුවෙන් අභ්‍යවකාශගාමීන් ශෝකය පලකරයි

වසර විස්සකට පෙර, එනම් 2001 සැප්තැම්බර් 11 එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වෙනුවෙන් ශෝකය පල කිරීමට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ද එක් වුනා. මේ සඳහා මේ වන විට එහි සිටින ඇමරිකානු, රුසියානු, ජපාන සහ ප්‍රංශ ගගනගාමීන් සහභාගි වුනා. 9/11 ප්‍රහාරය සිහිපත් කිරීමට නාසා ආයතනය මීට පෙර 2001 වසරේ එන්ඩේවර් අභ්‍යවකාශ ශටලය සමග ඇමරිකානු කොඩි 6000…

Space X මෙහෙයුම සාර්ථකව අවසන්. ගගනගාමීන් යලිත් පෘථිවියට

නාසා ආයතනය සහ Space X සමාගම Demo 2 මෙහෙයුම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් කල අයුරු පසුගිය දිනක අප වාර්තා කලා. එහි අවසානය සනිටුවහන් කරමින් නාසා ගගනගාමින් සුරක්ශිතව අගෝස්තු 3 වන දින යලි පෘථිවියට ලගා උනා. ඒ සමගම ගගන ගාමීන් ප්‍රවාහනය සදහා තවදුරටත් මිල අධික රුසියානු සෝයුස් යානා භාවිතා කිරීමට ඇමරිකාවට සිදු නොවනු ඇති. සෝයුස්…

Space X Demo 2 මෙහෙයුම සාර්ථකව ඉදිරියට

වානිජ අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් NASA ආයතනය හා Space X සමාගම මගින්  Space X Demo 2 මෙහෙයුම සාර්තකව සිදු කරමින් පවතිනවා. මෙය මැයි 27 දියත් කිරීමට නියමිතව පැවතුනද අයහපත් කාලගුනය නිසා මෙහෙයුම කල් දැමීමට සිදු උනා. අයහපත් කාලගුනය හමුවේ වුවද අවසානයේ නව Dragon අභ්‍යවකාශ යානය සහිත ෆෝල්කන් 9 රොකට්ටුව මැයි 30 අභ්‍යවකාශ ගත…

Salyut 7- අභ්යවකාශ මoකොල්ලකරුවෝ

ඇදිරි නීතිය නිසා ගෙවල් වලට වෙලා ඉන්න තාරකා විද්යා ලෝලී ඔබ වෙනුවෙන් අපුරු සිනමා පටයක් ගැන කියන්න හිතුනා. එක්සත් ජනපදය හා සෝවියට් දේශය අතර තිබුන සීතල යුද්ධයේ ප්‍රතිපල විදිහට අභ්යවකාශ තාක්ශනයේ ලොකු වර්ධනයක් සිද්ද උනා. 1969 නීල් ආම්ස්ට්‍රොන්ග් චන්ද්‍රයා මත පා තැබීම හැරුනු කොට සෙසු සියලුම වගේ අභ්යවකාශ ගවේශන සන්දිස්තාන අත්පත් කර ගත්තේ සෝවියට් දේශයයි.අභ්යවකාශ…

මානව රූපී රොබෝවෙක් රුසියාවෙන් අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයට

ෆියඩොර් යන නමින් හදුන්වනු ලබන මානව රූපී රොබෝවකු රුසියාව මගින් මිනිසුන් රහිත සෝයුස් යානාවක් මගින් අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානය වෙත යවා තිබෙනවා. රුසියානු ගගන ගාමින් විසින් ශුන්‍ය ගුරුත්වය යටතේ මෙම රොබොවා ක්‍රියාත්මක වන ආකාරය දින හයක් තිස්සේ පරික්ශා කිරිමට නියමිතයි. තුල මීට අමතරව අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානය තුල NASAආයතනයේ Robonaut 2, යුරොපිය අභ්‍යාවකාශ ආයතනයේ Crew Interactive mobile…

නාසා ගගනගාමියකු සමග කතාබහකට ඔබට ආරාධනා

නාසා ආයතනයේ වසර දහයකට අධික කාලයක් සේවය කල ඩොරති මෙට්කාෆ් ලින්ඩන්බර්ගර් සමග වෙබ් හමුවක් මහනුවර ඇමෙරිකානු තානාපති කර්යාලය මගින් ඩී. එස්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදී  සංවිධානය කර තිබෙනවා. ඇය මෙහෙයුම් විසේසඥයකු ලෙස අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේ STS 131 මෙහෙයුමට සම්බන්දව  යටතේ පැය 362 කාට අධික කාලයක් අභ්‍යවකාශයේ ගත කර තිබෙනවා. අභ්‍යවකාශ ගවේෂණය හා ගගනගමියෝ යන තේමාව ඔස්සේ…

ක්ෂණික කෝපි යන්ත්‍රයක් සමග මකරා අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයට පැමිණේ

ස්පේස් x සමාගමේ ඩ්‍රැගන් ස්වයංක්‍රීය සැපයුම් යානය දින තුනක චාරිකාව නිමා කරමින් අන්තර්ජාතික අභාවකාශ මද්‍යස්ථානය වෙත ළඟාවී තිබෙනවා. ඩ්‍රැගන් යානය සමග කිලෝග්‍රෑම් 1950 පමණ සැපයුම් තොගයක් ගෙන ආ අතර ඊට ආහාරපාන සහ විද්‍යාත්මක උපකරණ රැසක් ඇතුලත්. මේ අතර සුවිශේෂී වන්නේ ඒ අතර ඇති ක්ෂණික කෝපි යන්ත්‍රයක්. මෙය ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්ව යටතේ කෝපි සැදිය හැකි ලොව…

අභ්‍යාවකාශයේ වසරක් ගත කිරීමට ගගනගාමීන් සුදානම්

අන්තර්ජාතික අජටාකාශ මද්‍යස්ථානය වෙත මෙම සිකුරාදා ගමන් කිරීමට නියමිත ගගනගාමීන් දෙදෙනකු අභ්‍යවකාශයේ පුරා වසරක් රැඳී සිටීමට නියමිතයි. මෙහි ප්‍රධාන අරමුණ දිගු කාලින අභ්‍යවකාශ ගමන් වලදී මිනිස් සිරුර දක්වන බලපෑම පිළිබද පරීක්ෂණ පැවැත්වීමයි. ඒ අනුව අනාගත අඟහරු හා ඇස්ටරොයිඩ මෙහෙයුම් සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙයි. නාසා ගගනගාමී ස්කොට් කෙලී හා රුසියානු ගගනගාමී මිහයිල් කොර්නය්කෝ මෙම මෙහෙයුමට සහභාගී…

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්යස්ථානයේ සිට සාගරය සිතියම් කිරීමේ ව්‍යාපෘතියක්

නවතම සංකල්පයකට අනුව යමින්, පෘතුවිය මතුපිට ඇති සාගරයන් හි උසෙහි විචලතාවයන් ඇතුළුව විදිද තොරතුරු ලබා දීමට හැකි වන පරිදි අන්තර්ජාතික අභ්යිවකාශ මධ්යස්ථානය උපකරණයක් සවිකිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.(අන්තර්ජාතික අභ්යිවකාශ මධ්යස්ථානය) පෘතුවියේ අප දැනට දැක ඇති ඉතාමත් සොදුරු රූපයන් බොහොමයක් අජටාකාශ ගාමින් මගින් ලබා ගත රුප රාමු වේයි. මදකට සිතා බැලුවහොත් දිනකට වාර 16, 400km ඉහලින්…

ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථාන ගගනගාමීන් ගේ පෙනහළු පරික්ෂාව

අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේ ක්වෙස්ට් වාඅගුලු කුටීරය තුලදී යුරෝපිය අජටාකාශගාමී සමන්තා ක්රිස්ටෝෆෙටි හා නාසා අජටාකාශගාමී ටෙරී වර්ට්ස් ගේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය පෘටිවියේ සිට පර්යේෂකයන් විසින් අධ්‍යනය කරන ලදී. සැම හුස්මක් සමගම පෙනහළු මගින් ඔක්සිජන් අවශෝෂණය සිදු කරන අතර කාබන්ඩයොක්සයිඩ් සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් වේ. මේ අතර වැදගත් අපද්‍රව්‍යක් වන නයිට්‍රික් ඔක්සයිඩ් කොපමන ප්‍රමාණයක් අජටාකාශගාමින් ගේ ප්‍රශ්වාස…