අගහරු තරනයට මැද පෙරදිගත් එක්වෙයි

මැද පෙරදිගින් දියත් වන මුල්ම අන්තර් ග්‍රහලෝක ගවේශන යානය වන හෝප් චන්ද්‍රිකාව කක්ශගත කිරීම පසුගියදා සිදුවුනා. මෙම යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිමැවුමක් වන අතර කක්ශගත කරනු ලැබුවේ මිට්සුබිශී  සමාගමේ රොකට්ටුවක් අධාර කරගෙනයි. ජුලි 19 වන ඉරිදා ජපානයේ ටනිගශීමා අභ්ය්‍යවකාශ මධ්‍යස්තානයෙන් මෙම රොකට්ටුව ගුවන් ගත කරනු ලැබුවා. මෙම යානය ලබන වසරේ පෙබරවාරි වන විට අගහරු…

ටෙස්ලා කාරයක් අඟහරු දක්වා රැගෙන යන ෆෝල්කන් හෙවී රොකට්ටුව

ලොව දැනට භාවිතා වන බලසම්පන්නම රොකට්ටුව වන ෆෝල්කන් හෙවී සිය ප්‍රථම පර්යේෂණ පියාසැරිය පසුගිය සතියේ සිදුකරනු ලැබුවා. ටොන් 64 කක්ෂගත කිරීමට තරම් ප්‍රබල මෙම රොකටුව බලසම්පන්න වන අතර මීට දෙවැනි වන ඩෙල්ටා 4 වර්ගයේ රොකට්ටුවකට හැකියාව ඇත්තේ මෙම ස්කන්ධයෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් කක්ෂගත කිරීමට පමණයි. මෙම පියසරියට ඔවුන් භාවිතා කරන ලද්දේ නාසා ආයතනයේ කෙනඩි…

තවමත් නොවිසඳුන අඟහරුගේ මීතේන් අභිරහස

අඟහරු ග්‍රහයා මත මීතේන් වායුව පවතීද යන්න වසර පනහක පමණ කාලයක සිට නොවිසඳුන ගැටලුවකි. 2003 2004 වසර වල පෘථිවි දුරේක්ෂ මගින් මීතේන් වලාකුළු අඟහරු මත නිරීක්ෂණය කල අතර එය අඟහරු මත ජීවය පවතින බවට සාධක ලෙස තර්ක කරන ලදී. කියුරියෝසිටි රෝවරය මෙම ගැටලුවට විසදුම් සොයා ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කලද 2012-2013 කාලය තුල සිදු…

අඟහරු මැරතන් තරගයේ ජය ඔපචුනිටි රෝවරයට

පුරා වසර 11 හා මාස 2 ගමනකින් පසු ඔපචුනිටි රෝවරය අඟහරු මත කිලෝමීටර් 42 අසන්න දුරක් ගමන් කර තිබෙනවා. මෙය වෙනත් ග්‍රහලොවක් මත රෝවරයක් ගමන් ගත් වැඩිම දුර වන අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියන ලද්දේ රුසියානු ලුනකොඩ් 2 රෝවරයයි. එය චන්ද්‍රයා මත කිලෝමීටර් 39 දුරක් සම්පුර්ණ කරන ලද්දේ 1973 තරම් ඇතකදී.            අඟහරු…