අගහරු මත ජිවය

කෝපන්හේගන් විශ්වවිද්‍යාලය මගින් අඟහරු මත ජිවය පිළිබඳව නව පර්යේණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු අවුරුදු මිලියන 100 අයිස් වලින් පිරි අස්ටරෝයිඩ ග්‍රාහක කඩාවැටීම් වලට ලක්වන්නට ඇති බවත් එම අයිස් වල ජීවයට අත්‍යවශ්‍ය වන සජීවි අණු සහ ඇමයිනෝ අම්ල අණු පවතින්නට ඇති බවත් එහි දක්වා තිබෙනවා. එකල මීටර 300 කට ආසන්න ගැඹුරක් තරම් වන්නට තරම් මුළු…

දූවිල්ලෙන් වැසෙන InSight මෙහෙයුම

නාසා ආයතන මගින් 2018 වසරේදී අඟහරු මත ගොඩබැස්වූ ඉන්සයිට් (InSight) රෝවරය මේ වනවිට දුවිල්ලෙන් වැසි ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුර්ය පැනල වල ආධාරයෙන් ඊට අවශ්‍ය බලය උත්පාදනය කරගත් නමුත් මෙම ගැටලුව නිසා එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තරම් ප්‍රමාණවත් බලයක් උත්පාදනය කරගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා. නසා ආයතනය මේ බව ප්‍රකාශකර සිටියේ අප්‍රේල් මස 24 වන…

අඟහරු පාශාන පෘථිවියට ගෙන ඒමේ ව්‍යාපෘතිය

කුඩා රොකට්ටුවක් ආධාර කරගෙන අඟහරු මතදී එකතු කරගන්නා පාශාන සාම්පල යලි පෘථිවියට ගෙන්වීමට නාසා ආයතනය සූදානම් වනවා. ඩොලර් ම්ලියන 194කට ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ ලොක් හීඩ් මාටින් සමාගමටයි. මෙය වෙනත් ග්‍රහලොවකින් පෘථිවියට සාම්පල රැගෙන එන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසගතවනු ඇති. මෙහි මුල්ම අදියර ලෙස අඟහරු සාම්පල් එකතු කිරීම සිදු කරනු ලබන්නේ…

අඟහරුගේ ලුණු!

අඟහරුහි කක්ෂගතකර තිබෙන රෙකනිසන්ස් (Reconnaissance  චන්ද්‍රිකාව මගින් ලබාගත් ජායාරූප කීපයක් පර්යේෂකයින් විසින් එළිදක්වා තිබෙනවා. ඉන් එකක් වන්නේ බොස්පොරෝස් (Bosporos Planum) නිම්නයේ ජායාරූපයයි.ඔවුන් පවසන්නේ එහි අදුරු කලාපයෙන් දැක්වෙන්නේ ජලය සිදීගිය ප්‍රදේශයක් බවත් අදුරු කලාපයේ දෘශ්‍ය මායිමේ සුදු පැහැති වර්ණයෙන් දැක්වෙන්නේ වියලි ලුණු තැන්පතු බවයි. පර්යේෂකයින් පවසන්නේ අඟහරු මත ජලය වසර බිලියන 2 කට පෙර ඇතිවන්නට ඇතිබවයි.…

මුල්ම වතාවට අඟහරු ග්‍රහයා ගේ භූගත සිතියමක් නිර්මාණය කෙරේ

අඟහරු ග්‍රහයා මතුපිට සුලං නිසා හටගන්නා කම්පන ආධාර කර ගනිමින් එහි මතුපිට පෘශ්ඨයේ සිට මීටර 200 දක්වා ගැඹුරක් දක්වා විහිදෙන භූගත සිතියමක් නිර්මානය කිරීමට පර්යේශකයන් සමත් වී තිබෙනවා. මේ සඳහා ඔවුන් ඉන්සයිට් යානයේ සංවේදක යොදා ගනු ලැබුවා. මේ තුලින් අඟහරු ග්‍රහයාගේ ඉතිහාසය පිලිබඳ වැදගත් කරුනු ගනනාවක් අනාවරනය කර ගැනීමට පර්යේශකයින් සම්ත් වී තිබෙනවා. ඒ අනුව…

අඟහරු හෙලිකොප්ටරයේ දෝශයක්

අඟහරු මත ක්‍රියාත්මක වන ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයේ භ්‍රමන වේගය පිලිබඳ සිදුකිරීමට ගිය පරීක්ශනයක් අතරමැද නවතා දමා තිබෙනවා. එය සාමාන්‍යෙන් ක්‍රියාත්මක වන තත්පරයට වට 2537ක වේගයට වඩා ඉහල 2700 වේගයකින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව පැවතුනා. අඟහරු මත සිදුවන සෘතු විපර්යාසයන් හා සමගාමීව එහි වායුගෝලය තරමක් තුනී වී පැවතීම හේතුවෙන් හෙලිකොප්ටරය ගුවන් ගත වීම සඳහා ඉහල භ්‍රමන සීඝ්‍රතාවයකින්…

අඟහරු මත වලාකුළු

මෙහි පළමු ජායාරූපය ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පොස්ට් කාඩ් එකක් ලෙස පෙනුනාට ඇත්තෙන්ම මෙය කියුරියෝසිටි රෝවරයෙන් ලබාගත්ත අඟහරු මත ජායාරූපයක්. එය ජයාරූප 21 ක් යොදාගනිමින් සකසන ලද්දක් බවයි පවසන්නේ. මෙහි විශේෂත්වය වන්නේ එහි දැකිය හැකි වලාකුළුයි. ඒවා අයිස් වලාකුළු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම එම අයිස් වලාකුළු කිලෝමීටර 60 ක පමණ ඉහල මට්ටමකින් පැවතුනු බවට නිරීක්ෂණය…

ප්රෙසවරන්ස් රෝවරයේ පැරෂුට් අභිරහස

ඉතින් මේ වෙනකොට නාසා ආයතනය මඟින් අඟහරු ග්‍රහයා වෙත අති සාර්ථක ලෙස ප්‍රේසවරන්ස් රෝවරය ගොඩබස්සලා එහි පරීක්ෂණ කටයුතු පටන් අරන් තිබෙනවා. ඒ වගේම වෙනත් ග්‍රහ වස්තුවක් මත ගුවන් ගතකෙරුණු පළමු ගුවන් යානය වන “ඉන්ජෙනුයිටි” හෙලිකොප්ටරයත් මේ වනවිට ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. ප්රෙසවරන්ස් රෝවරය ගොඩබස්වන මෙහෙයුමේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා වන්නේ “ඇලන් චෙන්” මහතායි. මේ ගොඩබස්වන මෙහෙයුමේදී රෝවරයේ පැරෂුටය…

අඟහරු වෙත ගොඩබැස්ස චීන රෝවරය.

චීනයෙන් ගුවන්ගතකෙරුණු ශුරෝන්ග් රෝවරය පසුගිය සිකුරාදා (2021-05-15) අන්තර්ජාතික වේලාව 23:00 GMT වනවිට අඟහරු වෙත ගොඩබැහැලා තියෙනවා. ඉන්පසු එහි සූර්‍ය පැනල දිගහැරී ක්‍රියාත්මක වී පළමු සංඥාව පෘතුවිය වෙත එවීමට විනාඩි 17ක් ගතවී තිබෙනවා. මෙම රෝවරය අඟහරු වෙත ගොඩබැසීමට පෙර කක්ෂගත කර තිබුනේ ටියන්වෙන්-1 යානය මඟින්. ගොඩබැසීමෙන් පසු රෝවර් යානයෙන් ලබාගත් පළමු සෙල්ෆි ජායාරූපය චීන අභ්‍යවකාශ ඒජන්සිය…

අගහරු ගවේශනයට චීනයෙන් රෝවරයක්

මේ දිනවල පෘථිවිය සහ අගහරු අතර පවතින්නේ ගවේශන යානා සදහා ඉතාමත් හිතකර පිහිටුමක්. එම නිසා රටවල් තුනකින්ම අගහරු ගවේශන යානා දියත් කිරීම් සිද්ද කරනු ලැබුවා. ඇමරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යන් ගේ පර්යේශන ගැන අප තොරතුරු රැගෙන ආවා. අද ලිපිය චීනයේ නවතම අගහරු ගවේශන යානය පිලිබදවයි. මේ වන විට අගහරු ගවේශනයේ ඉදිරියෙන්ම සිටින්නේ එක්සත් ජනපදයයි.…