අභ්‍යවකාශයේ පිපුරුම් මාලාවක්!

වසරක් තුල පිපුරුම් 1600 ක් පමණ වාර්තාවී ඇති, FRB-121102 නම් ආලෝක වර්ෂ බිලියන 3ක් පමණ ඈතින් පිහිටි වාමන මන්දාකිණියේ සිදුව ඇති මෙම පිපුරුම් මාලාව, 2007 වර්ෂයේදී චීනයේ මීටර් පන්සියයක විවරය ගෝලාකාර රේඩියෝ දුරේක්ෂය (FAST) භාවිතා කරමින් විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කර තිබෙනවා. එම සිදුවීම “වේගවත් ගුවන්විදුලි පිපුරුමක්” (Fast Radio Burst – FRB) ලෙස හඳුන්වාදී තිබෙනවා. එම…

පෘතුවිය බේරාගැනීමට, ඩාට් (DART) මෙහෙයුම !

පෘතුවියට මතට ඇස්ටරෝයිඩයක් පතිතවීමක් සිදුවියහැකි අවදානම් මොහොතකදී එය වලක්වාගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව NASA ආයතනය පර්යේෂණ සිදුකරමින් පවතිනවා. ඩාට් මෙහෙයුමත් එවැනි පර්යේෂණ මෙහෙයුමක්. මෙහිදී “ඩයිඩිමෝස්‌” ලෙසින් නම්කෙරුණු ඇස්ටරෝයිඩ යුග්මය (Didymos Binary) වෙත කුඩා චන්ද්‍රිකා යුගලයක් යැවෙනු ඇත. එක් චන්ද්‍රිකාවක් මෙහෙයුම වාර්තා කිරීමට භාවිතාවනු ඇති අතර අනෙක එක් ඇස්ටරෝයිඩයක් මත ගැටීමට සලස්වනු ඇත. විද්‍යාඥයින් බලාපොරොත්තුවන්නේ එවැනි…

චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මෙහෙයුම් අවසන්

තවදුරටත් අඟහරු පෘෂ්ඨය මත හොඳින් ක්‍රියාත්මක කළ හැකි වුවත්, කලින් සැලසුම් කළ පරිදි චීනයේ ෂුරොන්ග් අඟහරු රෝවරයේ මූලික මෙහෙයුම් කාලය මේ සති අන්තයේදී අවසන් වීමට නියමිතය. ෂුරොන්ග් රෝවරය සැලසුම් කර ඇත්තේ මාස තුනක ආයු අපේක්ෂාවෙනි. එහි මූලික මෙහෙවර වූයේ අඟහරු පෘෂ්ඨයේ ජල අයිස්වල සලකුණු සෙවීම,…

පර්සීඩ් උල්කාෂ්ම වර්ෂාව – 2021 අගෝස්තු

මේ දිනවල අහසේ පර්සියුස් තාරකා රාශියට ආසන්නයෙන් දැකගත හැකි පර්සීඩ් උල්කාපාත වර්ෂාව තාරකා විද්‍යා රසිකයන්ගේ මහත් අවධානයට ලක්වී තිබෙනවා. ඒ මෙතරම් උල්කාෂ්ම සහිත පර්සීඩ් උලක්ෂ්ම වර්ෂාවක් නැවතත් ඔවුන් හට දැකගැනීමට හැකිවන්නේ තවත් වසර දෙකකින් පමණ වන බැවිනි. නාසා ආයතනය පවසන ආකාරයට පැයකට උල්කාෂ්ම 40ක්…

චන්ද්‍රයකුගේ බිහිවීම පළමු වරට නිරීක්ෂණය කරයි!

අටකාමා දුරේක්ෂ සංකීර්නයේ (ALMA) පර්යේෂකයන් පිරිසක් විසින් පළමු වරට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක් වටා ඇති දුහුවිලි මගින් නිර්මාණය වුනු තැටියක් නිරීක්ෂණය කර ඇත. ඒ ආලෝක වර්ෂ 400 ක් පමණ දුරින් පිහිටා ඇති PDS-70 ලෙස නම්කර ඇති පද්ධතියේය. එම පද්ධතිය මධ්‍යයේ තාරකාවක් සහ එය වටා ගමන් කරන ග්‍රහයන් දෙදෙනෙකු (PDS-70b, PDS-70c) ඇත. එයින් PDS-70c ලෙස නම්කර…

බීට්ල්ජූස් පුපුරා යයිද?

රාත්‍රී අහසේ දැකිය හැකි දීප්තිමත්ම රතු යෝධ තාරකාවක් වන ඔරායන් තාරකා රාශියේ පිහිටි බීට්ල්ජූස් හි ආලෝකය 2019 වසර අගදී පැහැදිලි අඩුවීමකට ලක්ව ඇතිබව පර්යේෂකයින් නිරීක්ෂණය කර තිබුනා. පෘතුවියට ආලෝක වර්ෂ 720ක් පමණ දුරින් පිහිටා ඇති මෙහි 2020 වසරේ පෙබරවාරි මාසය වනවිට එහි ආලෝකය තුනෙන් දෙකක පමණ අඩුවීමක් ඇති බවත් නිරීක්ෂණය කර තිබුනා. පර්යේෂකයින් විශ්වාසකරේ එම…

‘ටියන්ගොන්ග්’ නව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හෙවත් ISS වැඩසටහන ක්‍රියාත්මක වන්නේ රුසියාව, ඇමරිකාව, කැනඩාව සහ යුරෝපයේ සහයෝගයෙනි. මෙයට චීනය ඇතුලත් කරගෙන නැත. මේ නිසා ඔවුන්, ඔවුන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගතකිරීමට සැලසුම් කරේය. එය ‘ටියන්ගොන්ග්’ නම් වේ. 2024 දී විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති ISS ට පසු මෙම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පමණක් අභ්‍යවකාශයේ රැදී තිබෙනු ඇත. මෙය ප්‍රධාන මොඩියුල 3…

නව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් 3 දෙනෙක්

පසුගිය අප්‍රේල් 29 වනදා චීනය විසින් කක්ෂගතකෙරුණු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන කොටස වන ‘ටියන්හේ’ වෙත ජුනි 17 වන අද දින එහි පළමු කණ්ඩායම ලෙස ගගනගාමීන් 3 දෙනෙක් පිටත්කර තිබෙනවා. ඒ ලෝන්ග් මාච් 2F රොකටයක් මඟින් ‘ෂේන්ස්හොවූ-12’ නම් කැප්සියුලයක් යොදාගනිමිනි. ඔවුන් එහි මාස තුනක කාලයක් රැදීසිටිනු ඇති බවටයි වාර්තා වන්නේ. මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ ටියන්හේ මොඩියුලය…

අඟහරු මත වලාකුළු

මෙහි පළමු ජායාරූපය ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පොස්ට් කාඩ් එකක් ලෙස පෙනුනාට ඇත්තෙන්ම මෙය කියුරියෝසිටි රෝවරයෙන් ලබාගත්ත අඟහරු මත ජායාරූපයක්. එය ජයාරූප 21 ක් යොදාගනිමින් සකසන ලද්දක් බවයි පවසන්නේ. මෙහි විශේෂත්වය වන්නේ එහි දැකිය හැකි වලාකුළුයි. ඒවා අයිස් වලාකුළු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම එම අයිස් වලාකුළු කිලෝමීටර 60 ක පමණ ඉහල මට්ටමකින් පැවතුනු බවට නිරීක්ෂණය…

ලොව දුටු පූර්ණ චන්ද්‍රග්‍රහණය

ඊයේ (2021 මැයි 26) සිදුවූ පුර්ණ චන්ද්‍රග්‍රහණය පැහැදිලිව දැකගත හැකිවූයේ නැගනහිර ඇමරිකාවට, පැසිෆික් මුහුදේ දූපත් වලට ඕස්ට්‍රේලියානු මහද්වීපයට සහ නැගෙනහිර ආසියානු කලාප වලටයි. එයින් ඕස්ට්‍රේලියාව, හවායි දූපත් සහ පැපුවා නිව්ගීනියාව යන ප්‍රදේශවලට එය පැය 4ක් පුරා පැහැදිලිව සම්පූර්ණයෙන්ම දිස්වූවා. මේ පිලිබඳ අවධානයෙන් පසුවූ ජයාරූප ශිල්පීන් එම අවස්තාව ඔවුන්ගේ කැමරා වල සටහන්කරගෙන තිබුනේ මෙලෙසයි.