පෙබරවාරි 1 දින ළඟටම පැමිණෙන කොළ පාට අමුත්තා
C/2022 E3 (ZTF) ලෙස නම්ලද කක්ෂ කාලය වසර 50,000 ක් තරම් පමණ වන මෙම ග්රාහකය මිට පෙර පෘතුවිය ඇතුළු සෞරග්රහ මණ්ඩලයට සමීපව ගමන් කර ඇත්තේ මිට පෙර නියැන්ඩේර්තාල් හිම යුගයේ බව පර්යේෂකයන් පවසයි. මෙය ආසන්න වශයෙන් පෘතුවියට කිලෝමීටර මිලියන 42ක් එනම් සුර්යා සහ පෘතුවිය අතර දුර මෙන් 28% ක තරම් අසන්න දුරකින් ගමන්කරනු ඇත. ජනවාරි…