ALMA දුටු අපුරු මුදුව WEBB ඇසින්

2020 දී චිලී හි ALMA නිරීක්ෂනාගාරය විසින් සොයාගෙන නිරීක්ශණය කල SPT0418-47 නම් මෙම අපුරු මුදුව ඇත්තෙන්ම අප වෙසෙන ක්ෂිරපතය මෙන්ම වූ ගැලක්සියකි. විද්‍යාඥයින් මේ වනවිට නිරීක්ෂණය කරන්නේ විශ්වයේ වයස වසර බිලියන 1.4ක් පමණ කාලය වනවිට එහි තිබුණු ආලෝකයයි. මෙය පිහිටා ඇති දුරක් තවම ගණනය කර නොමැත.

පෘතුවිය හා එම ගැලක්සිය අතර දෘශ්‍යමාන නොවන තවත් ගැලක්සියක් පවතින අතර අයින්ස්ටයින් මුදුව හෙවත් විශ්වයේ පවතින අති විශාල ස්කන්ධයක් හමුවේ කාලයේ වක්‍ර වීම (ආලෝකය ගමන් කරන්නේ කාලය සමගය. එනිසා මෙය ආලෝකයටද අදාළ වේ) ලෙස පැහැදිලිකර ඇති සිදුවීම හෙතුවෙන් පෘතුවියට ඍජුවම දිස්නොවන එහි ආලෝකය මෙලෙස වළල්ලක ආකාරයෙන් දිස්වන අයුරු WEBB දුරේක්ෂය මගින් පර්යේෂණ කරන විද්‍යාඥයින් පිරිසක් විසින් මෙලෙස එහි පර්යේෂණ උපාංග භාවිතාකර නැවත ජයාරූප ගතකර තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )