අගහරු මත ජිවය

කෝපන්හේගන් විශ්වවිද්‍යාලය මගින් අඟහරු මත ජිවය පිළිබඳව නව පර්යේණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු අවුරුදු මිලියන 100 අයිස් වලින් පිරි අස්ටරෝයිඩ ග්‍රාහක කඩාවැටීම් වලට ලක්වන්නට ඇති බවත් එම අයිස් වල ජීවයට අත්‍යවශ්‍ය වන සජීවි අණු සහ ඇමයිනෝ අම්ල අණු පවතින්නට ඇති බවත් එහි දක්වා තිබෙනවා. එකල මීටර 300 කට ආසන්න ගැඹුරක් තරම් වන්නට තරම් මුළු ග්‍රහලෝකයම ජලයෙන් පිරී පැවති තිබුණු බවටත්, එහි ජීවයට හිතකර තත්වයන් ඇතිවන්නට ඇත්තේ පෘතුවියට එම තත්වයට පත්වීමට පෙර බවත් බවත් එහි වාර්තා කර තිබෙනවා.

ඉන්පසු පෘථුවිය සහ අඟහරු තරම් ප්‍රමාණයේ ග්‍රහලොවක් ගැටීමෙන් චන්ද්‍රයා නිර්මාණය වන්නට ඇති බවත්, එම ගැටීමෙන් පෘථුවිය මත තිබුණු සියලු ජීවින් විනාශවන්නට ඇතිබවත් එහි වාර්තා කර තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )