තවත් පෘථුවියක්

නසා හි ටෙස් (TESS-Transiting Exoplanet Survey Satellite) මෙහෙයුමෙහි දත්ත මගින් හඳුනාගත් ආලෝක වර්ෂ 100ක පමණ දුරකින් පිහිටි TOI 700 පද්ධතියේ TOI-700e ග්‍රහලොව පෘතුවියේ විශාලත්වයට 95%ක් ආසන්න ලෙස සමාන බවත් එය එහි මවු තාරකාව වටා ජිවින්ට හිතකර පරිසර තත්වයක් පිහිටීමට තරම් දුරකින් පරිබ්‍ර්හමනය වන බවත් ඔවුන් පවසනවා. එමෙන්ම එම ග්‍රහලොව මතුපිට ද්‍රව ජලය බොහෝදුරට පැවතීමට ඉඩ තිබෙන බව ඔවුන්ගේ නිගමනය වී තිබෙනවා.

පර්යේෂකයින් විසින් පෙර සොයාගත් TOI-700b, TOI-700c, TOI-700d අතරින් තෙවන d ග්‍රහලොව ද e ග්‍රහලොවට අතිශය සමාන ලක්ෂණ දක්වනවා. නමුත් මෙම ග්‍රහලොව සොයාගැනීමට තවත් වසරක වැඩිපුර කාලයක් වැයවී තිබෙනවා. මෙම ග්‍රහලොව පෘතුවි දින 37 කදී තම කක්ෂ ගමන සම්පුර්ණ කරන බවත් ඔවුන් පවසනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )