ක්ෂිරපථයේ ගුප්ත පැද්දීල්ල

ස්වීඩනයේ ලුන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකට අනුව ක්ෂිරපථයේ පිටත තැටියේ අකාශ වස්තුවල යම්කිසි වූ චලනයක් සිදුවී ඇතිබව නිරීක්ෂණය කර තිබෙනවා. ලුන්ඩ් නිරීක්ෂනාගාරය (Lund Observatory) සහ ගයියා (Gaia) චන්ද්‍රිකා දුරේක්ෂය භාවිතයෙනි. එහිදී එම ආකාශ වස්තුන් ගේ චලනය ඉහල පහල යාමක් ලෙස වාර්තා වී ඇති බවත් එය ගල් කැටයක් වතුර පිරි පොකුණකට දැමුවිට ඇතිවන චලන රටාවට සමාන බවත් ඔවුන් පවසනවා.

එමෙන්ම ඔවුන් පවසන්නේ මෙය වසර මිලියන ගණනකට පෙර අතිවිශාල ගැලක්සියක් (dwarf galaxy Sagittarius) පසුකර යාමේදී ඇතිවුණු කැළඹීමක ප්‍රථිපලයක් බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )