අන්තරීක්ෂ කාලතරණය

මිනිසාට මේ වනවිට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති පැරණිතම මන්දාකිණි මේ වනවිට වෙබ් දුරේක්ෂය (James Webb Space Telescope – JWST) භාවිතයෙන් නිරීක්ෂණය කෙරෙමින් තිබෙනවා. මෙම මන්දාකිනි මහා පිපුරුමෙන් වසර මිලියන 400කට පමණ පෙර ඇතිවූ ඒවා වියහැකි බවත් ඒවායේ ආලෝකය අප වෙත ළඟාවීමට වසර බිලියන 13.4 පමණ කාලයක් ගතවනබවත් පර් යේෂකයින් පවසනවා.

මෙම පර් යේෂණ සඳහා NIRCam කැමරාව සහ NIRSpec වර්ණාවලි නිරීක්ෂකය භාවිත කෙරෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )