මිනිසාට මේ වනවිට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති පැරණිතම මන්දාකිණි මේ වනවිට වෙබ් දුරේක්ෂය (James Webb Space Telescope – JWST) භාවිතයෙන් නිරීක්ෂණය කෙරෙමින් තිබෙනවා. මෙම මන්දාකිනි මහා පිපුරුමෙන් වසර මිලියන 400කට පමණ පෙර ඇතිවූ ඒවා වියහැකි බවත් ඒවායේ ආලෝකය අප වෙත ළඟාවීමට වසර බිලියන 13.4 පමණ කාලයක් ගතවනබවත් පර් යේෂකයින් පවසනවා.
මෙම පර් යේෂණ සඳහා NIRCam කැමරාව සහ NIRSpec වර්ණාවලි නිරීක්ෂකය භාවිත කෙරෙනවා.
