මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන Region of Exotica’22 තාරකා විද්‍යා තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම තරඟාවලිය පිලිබඳ වැඩිදුර තොරතුරු, ලියාපදිංචි වීම, සහ තරඟ කොන්දේසි මෙම සබැඳිය ඔස්සේ ලබා ගත හැකියි. මීට අමතරව පහත වට්ස් ඇප් අංක වලින් මෙහි සංවිධායක මණ්ඩලය සමග සම්බන්ද විය හැකියි.
යසන්ජිත් බණ්ඩාර – 0771160731
ගංගාසර ජයවික්‍රම – 0713667916