Region of Exotica’22 සඳහා අයදුම්පත් කැඳවේ

මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන Region of Exotica’22 තාරකා විද්‍යා තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම තරඟාවලිය පිලිබඳ වැඩිදුර තොරතුරු, ලියාපදිංචි වීම, සහ තරඟ කොන්දේසි මෙම සබැඳිය ඔස්සේ ලබා ගත හැකියි. මීට අමතරව පහත වට්ස් ඇප් අංක වලින් මෙහි සංවිධායක මණ්ඩලය සමග සම්බන්ද විය හැකියි.

යසන්ජිත් බණ්ඩාර – 0771160731
ගංගාසර ජයවික්‍රම – 0713667916

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )