යුරෝපාගේ (Europa) නවතම ජයාරූප

අයිස් වලින් වැසුණු ග්‍රහලොවක් ලෙස සැලකෙන බ්‍රහස්පතිගේ යුරෝපා (Europa) චන්ද්‍රයා ගේ මෙතෙක් ලබාගෙන ඇති සමීපතම ජයාරූප පෙළක් නාසා ආයතනය විසින් එළිදක්වා තිබෙනවා. එම ජයාරූප ලබාගෙන ඇත්තේ ජූනෝ (Juno) චන්ද්‍රිකාව භාවිතයෙනි. ඒ එහි ගමන්මගෙහිදී එම චන්ද්‍රයාට වඩාත්ම ආසන්නයෙන් ගමන්කල මොහොත වන මෙම සැප්තැම්බර් මස 29 වන දිනය. එමන්ම මෙම ජයාරූප 2000 වසරේදී ගැලීලියෝ චන්ද්‍රිකාවෙන් ලබාගත් ජයාරූප වලට පසුව ලබාගත් වඩා පැහැදිලි සහ සමිපතම ජයාරූප බව පර්යේෂකයන් පවසා සිටිනවා. යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨය සහ අයනගෝලය ගැනද මෙහිදී දත්ත එක්රැස් කරගෙන තිබෙන බවත් ඔවුන් පවසනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )