නිරීක්ශන තාරකා විද්‍යාව සහ ආකාශ වස්තු ඡායාරූපකරනය පිලිබඳ කඳවුරක් සහ පුහුනු වැඩමුලුවක් Central Initiative for Astronomical Studies (CIAS) තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කර තිබෙනවා. එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ තරු පුවත් සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන මහසෙන් රන්දිවෙල මහතා විසිනුයි. සැප්තැම්බර් 17 වන දින සවස හතරේ සිට මෙම වැඩමුලුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට Central Initiative for Astronomical Studies (CIAS) තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කර ඇති අතර මෙම වැඩමුලුව පිලිබඳ වැඩිදුර තොරතුරු පහත දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකියි.
0753524357 (ඉසුරු )
0750561541 (තනූජා)
