CIAS ආකාශ වස්තු ඡායාරූපකරනය පිලිබඳ වැඩමුලුව

නිරීක්ශන තාරකා විද්‍යාව සහ ආකාශ වස්තු ඡායාරූපකරනය පිලිබඳ කඳවුරක් සහ පුහුනු වැඩමුලුවක් Central Initiative for Astronomical Studies (CIAS) තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කර තිබෙනවා. එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ තරු පුවත් සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන මහසෙන් රන්දිවෙල මහතා විසිනුයි. සැප්තැම්බර් 17 වන දින සවස හතරේ සිට මෙම වැඩමුලුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට Central Initiative for Astronomical Studies (CIAS) තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කර ඇති අතර මෙම වැඩමුලුව පිලිබඳ වැඩිදුර තොරතුරු පහත දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකියි.

0753524357 (ඉසුරු )
0750561541 (තනූජා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )