MIRA සමග අභ්‍යවකාශයේ රොබෝ ශල්‍යකර්ම

2024 වසරේදී අන්තර්ජාතික අභයකාශ මධ්‍යස්ථානය වෙත “මීරා” (MIRA – Miniaturized in vivo Robotic Assistant) ලෙස හැඳින්වෙන කුඩා රොබෝව ගුවන් ගතකර බව පර්යේෂකයින් විසින් වාර්තා කර තිබෙනවා. ඒ ශුන්‍ය ගුරුත්ව තත්වයන් යටෙතේ දුරස්ථ පාලක ශල්‍යකර්ම සිදුකිරීම පිළිබඳව පර්යේෂණ සිදුකිරීමටයි. මිට මුලික හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ අභ්‍යවකාශයේ පර්යේෂණ වල නියුතු ගගනගාමින්ගේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීමට ඇති තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීමයි.

මෙම රොබෝව නේබ්‍රස්කා-ලින්කන් විශ්වවිද්‍යාලයේ නිර්මාණයක් වන අතර එය ප්‍රදානයක් ලෙස එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට ලැබී තිබිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )